'කව්බෝයි' (COWBOY) කියන සංකල්පය ලාංකීයන් විදියට අපිට හුරු පුරුදු හොලිවුඩ් චිත්‍රපට ඔස්සේ සහ අපි කුඩා කලේ නරඹපු කාටූන් කථා මාලාවන් තුළින් පමණයි.


ඒ හැරුණු විට 'කව්බෝයි' සංස්කෘතිය, අශ්වයන් එක්ක බැඳුණු විශේෂිත තරඟ, Wrangler එතකොට RODEO මේ වගේ දේවල්  අපට අතිශය නුහුරුයි

නමුත්  ශ්‍රී ලංකාවේ ඉපිද අද වෙනකොට හොලිවුඩ් චිත්‍රපට ක්ෂේත්‍රය පවා ජය ගත් ශ්‍රී ලාංකීය 'කව්බෝයි' වරයෙක් ගැන ඔබ මින් පෙර අසා නැතුව ඇති.

ලොව එකම ශ්‍රී ලාංකීය 'කව්බෝයි' වරයා වන ඔහු නමින් චෝලන් නිත්‍යානන්දන් නැතහොත් Ty Nitti

පසුගිය දිනක ශ්‍රී ලංකාවට පැමිණි ඔහු Supreme Sports සමඟ එක්වෙමින් ලාංකිකයකු ලෙස ඇමෙරිකාවේ 'කව්බෝයි' වරයෙක් දක්වා ගිය ගමන් මඟ වගේ අනාගතයේදී ශ්‍රී ලාංකීය 'කව්බෝයි' වරුන්ට ඇති මුල්‍යමය වටිනාකම ගැන සිය අදහස් මෙලෙස පළකලා

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්