BREAKING
Top Ad
Life

වෙසක් නිර්මාණ :'මේ ආර්ට් එකේ මූලික අදහස ආවේ දීඝ නිකායේ අග්ගඤ්ඤ සූත්‍රය ඇසුරෙන්'

T

The Leader

May 5, 2023 • 11:56 AM

වෙසක් නිර්මාණ :'මේ ආර්ට් එකේ මූලික අදහස ආවේ දීඝ නිකායේ අග්ගඤ්ඤ සූත්‍රය ඇසුරෙන්'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විශ්වයේ බිහිවීම, මිනිසාගේ පරිණාමය සහ දියුණුව මෙන්ම දියුණු මිනිසා පරිසරය විනාශ කරන ආකාරය
  • 'බේකරියේ කට්ටිය' ලෙස හඳුන්වන බේකරියේ කලා අවකාශය මගින් එය සංවිධානය කර තිබේ.
  • ''මේ ආර්ට් එකේ මූලික අදහස ආවේ දීඝ නිකායේ අග්ගඤ්ඤ සූත්‍රය ඇසුරෙන්.
අකුරු ප්‍රමාණය (Font Size):

විදහා දැක්වෙන වෙසක් නිර්මාණයක් කොට්ටාව, මහල්වරාවේ දී අද (මැයි 05) සිට 09 වැනිදා දක්වා ප්‍රදර්ශනය කෙරේ.

'බේකරියේ කට්ටිය' ලෙස හඳුන්වන බේකරියේ කලා අවකාශය මගින් එය සංවිධානය කර තිබේ.

''මේ ආර්ට් එකේ මූලික අදහස ආවේ දීඝ නිකායේ අග්ගඤ්ඤ සූත්‍රය ඇසුරෙන්. බුදුදහම, විද්‍යාව, තාක්ෂණය සහ කලාව භාවිතයෙන් නව අදහසක් සමාජගත කිරීමට අපි උත්සාහ කර තිබෙනවා.'' යනුවෙන් බේකරිය කලා අවකාශයේ විරාජ් ලියනාරච්චි පැවසුවේය.

 

 

(BBC සිංහල සේවය)


සබැඳි ලිපි :

මනස් දිවි සැරිය - මහල්වරාව 'බේකරිය' අවකාශයේ

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...