BREAKING
Top Ad
Life

The Cherry Orchard : නදී ඕස්ට්‍රේලියානු වේදිකා රංගයක

T

The Leader

May 25, 2021 • 10:10 AM

The Cherry Orchard : නදී ඕස්ට්‍රේලියානු වේදිකා රංගයක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සම්මානිත රංගන ශිල්පිනි නදී කම්මැල්ලවීර නැවත වරක් ඕස්ට්‍රේලියානු වේදිකා නාට්‍යයකට සිය රංගන දායකත්වය ලබා දෙන බවට වාර්තා වනවා.
  •   The Cherry Orchard මැයි 29 වැනිදා සිට ජූනි 27 වැනිදා දක්වා ඕස්ට්‍රේලියාවේ දී වේදිකා ගත කෙරේ.    එස්.
  • ශක්තිධරන්ගේ තිර රචනයකට අනුව ඒමන් ෆ්ලැක් විසින් අධ්‍යක්ෂණය කළ ඕස්ට්‍රේලියානු වේදිකා නාට්‍යයක් වූ Counting And Cracking (ගණන් නොගන්නේ නම් ගණන් කරන්න) සඳහා ද නදී කම්මැල්ලවීර මින්පෙර සිය රංගන දායකත්වය සපයා තිබුණි.
අකුරු ප්‍රමාණය (Font Size):

 

 
රුසියානු සාහිත්‍යවේදීයකු සහ නාට්‍යවේදියකු වූ ඇන්ටන් චෙකොෆ්ගේ අවසන් වේදිකා නාට්‍ය නිර්මාණය වන The Cherry Orchard (චෙරි උයන) හි නව නිෂ්පාදනයකටයි ඇය ඒ අනුව එක් වී සිටින්නේ. 
 
වාර්යා නම් දරුකමට හදාගත් දියණියගේ චරිතයට නදී පණ පොවන අතර ප්‍රධාන චරිතය වන මදාම් රනෙව්ස්කි චරිතයට පණ පොවන්නේ පැමලා රේබ් විසිනි.   
 
ඕස්ට්‍රේලියාවේ ප්‍රකට Belvoir නාට්‍ය සමාගමේ කලා අධ්‍යක්ෂ ඒමන් ෆ්ලැක් විසින් මෙම වේදිකා රංගය අධ්‍යක්ෂණය කරනු ලබ යි.
 
The Cherry Orchard මැයි 29 වැනිදා සිට ජූනි 27 වැනිදා දක්වා ඕස්ට්‍රේලියාවේ දී වේදිකා ගත කෙරේ. 
 
එස්. ශක්තිධරන්ගේ තිර රචනයකට අනුව ඒමන් ෆ්ලැක් විසින් අධ්‍යක්ෂණය කළ ඕස්ට්‍රේලියානු වේදිකා නාට්‍යයක් වූ Counting And Cracking (ගණන් නොගන්නේ නම් ගණන් කරන්න) සඳහා ද නදී කම්මැල්ලවීර මින්පෙර සිය රංගන දායකත්වය සපයා තිබුණි.
 
(අවාරා)
 
 
සබැඳි පුවත් 
 

 

 

 


 

THE LEADER TV 
 

හොර පාරේ පොහොට්ටුවට එන්නත් ගිය හැටි මෙන්න තොරතුරු එළියට...

 

 

ස' ෆේල් වෙන්නෙ බැසිල් පාස් නිසාද?

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...