Life
Showing page 32 of 56 (832 articles)

මාරියා : වසර 39 කට පසු මෙරට චිත්‍රපටයක් මොස්කව් සිනමා උළෙලට
වසර 39 කට පසු 44 වන මොස්කව් අන්තර්ජාතික සිනමා උළෙලේ (MIFF) තරගකාරී අංශ නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලාංකේය චිත්‍රපටියක් සුදුසුකම් ලබා

ඉන්දිකා උපමාලිගේ අදහස් බෙදා හදා ගන්න
ඉන්දිකා උපමාලි මෙරට කලා ක්ෂේත්‍රයේ සුවිශේෂී සලකුණු සනිටුහන් කළ ශිල්පිනියක්.

ඔලිවියා නිව්ටන් ජෝන් දිවි ගමනට සමුදෙයි
ජනප්‍රිය රංගන ශිල්පිනියක් සහ ගායිකාවක් වූ ඔලිවියා නිව්ටන් ජෝන් අභාවප්‍රාප්ත වී තිබේ.

ටවර් හෝල් රංග කලා උසස් ඩිප්ලෝමාවට නවක සිසුන් බඳවා ගැනීම ඇරඹේ
ටවර් නාට්‍ය හා රංගකලා පාසලෙහි දෙවර්ෂ පූර්ණකාලීන නාට්‍ය හා රංග කලා උසස් ඩිප්ලෝමා අධ්‍යයන වර්ෂ 2021/2022 සඳහා නවක සිසුන් බඳවා ගැනීමේ

"2019 ජූලි මාසේ දවසක්" ලයනල් වෙන්ඩ්ට් රඟහලට....
"දශකයක් තීන්දු කළ වසරක එක්තරා මාසයක සාමාන්‍ය දවසක විය හැකිව තිබූ සිද්ධියක රංගය"

ශෙහාන් කරුණාතිලක ලියූ කෘතියක් 2022 බුකර් ත්‍යාගයේ දිගු ලැයිස්තුවට
ශ්‍රී ලාංකීය නවකතාකරුවෙකු වන ශෙහාන් කරුණාතිලක විසින් ලියූ "The seven Moons of Maali Almeida" කෘතිය 2022 බුකර් ත්‍යාගය සඳහා දිගු ලැයිස්තු

සංවේගය සගවා : සමසේ විඳිය හැකි ගීතයක් සහ ගීත වීඩියෝවක්
ගීතයක් යනු ශ්‍රව්‍ය මාධ්‍යයකි. එම ශ්‍රව්‍ය මාධ්‍ය සමග දෘශ්‍ය මාධ්‍ය (Visual media) ද මුසු වූ පසු බොහෝ විට සිදුවූයේ ගීතයේ අරුත සැඟවී හෝ විනාශ වී

සිගරට්ටුවක් උරන කාලි හින්දූන්ගේ කෝපය අවුලයි
"කාලි" නම් හින්දු දෙවඟනගේ වෙස් ගත් කාන්තාවක්, සිගරට්ටුවක් උරන අයුරු දැක්වෙන පෝස්ටරයක් සමාජ මාධ්‍යයේ පළ කළ සිනමාවේදිනියකට, ඉන්දීය

'නිදහස් වූ කොංගෝවක මල් පිපේවි, ගෙඩි හැදේවි'
පැට්‍රිස් ලුමුම්බා, බෙල්ජියම් යටත් විජිත කොංගෝවේ ඔනලුවා හි ගොවියෙකු වූ ෆ්‍රැන්සුවා ටොලෙන්ගා ඔටෙට්ෂිමා සහ ඔහුගේ බිරිඳ ජූලියන් වමාටෝ

පිට දීපදේස ජය ගත්තා ගීතය නව ආරකින් (වීඩියෝ)
මීට දශකට අටකට පෙර, එනම් 1939 වර්ෂයේ "හිස් මාස්ටර්ස් වොයිස්" තැටියකට (තැටි අංක N. 9302) පටිගත කළ මෙම ගීතය පිළිබඳ නොදන්නා කෙනෙක් අද සමාජයේ වුව ද සොයා ගැනීම උගහට

වජ්ජා‘වජ්ජ 25 : මං බඳිද්දි මට අවුරුදු විසි එකයි -(ජයසිරිගේ නවකතාවක්)
‘‘හරි... දැන් අපි ආපු කාරණේ කතා කරමුකො. මාත් මේ පණ්ඩිත කතාවක් කියල ඔයාගෙ මූඩ් එක නැති කරා නේද...?’’

බණ්ඩාරනායක ලේඛකත්ව සම්මාන සාහිත්‍ය තරගාවලියට නිර්මාණ බාර ගැනේ
"බණ්ඩාරනායක ලේඛකත්ව සම්මාන 2022" සමස්ත ලංකා සාහිත්‍ය නිර්මාණ තරගාවලිය සඳහා නවකතා, කෙටිකතා, ළමා කතා, පද්‍ය නිර්මාණ යන අංශ

රාවණා මා ඔබේ සීතා ගීය හැදුණු හැටි (වීඩියෝ)
රාමා සීතා පෙම් කතාව ගැන අපි කවුරුත් දන්නවා.

දේශපාලන හා ආර්ථික ක්‍රමයේ වෙනසක්: අර්බුදයට විසඳුම සංවිචාරණීය සමාජයක් ! - ප්‍රදීප් එන්’ වීරසිංහ
අප මුහුණ දී සිටින අර්බුදයේ ගැඹුර දිග පළල සහ ප්‍රතිවිපාක ගැන තවමත් මෙරට ජනතාව තුළ නිවැරදි තක්සේරුවක් හෝ අර්බුදයට තිරසාර විසඳුමක් සොයා ගැනීමේ අවශ්‍යතාවක් ඇති බවත් නොපෙනේ.

ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනි ලියෝනි කොතලාවල දිවි ගමනින් සමුගනියි
ප්‍රවීණ රංගනී ශිල්පිනි ලියෝනි කොතලාවල අභාවප්‍රාප්ත වී තිබෙනවා.

