The Leader News
BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

හොඳ සිනමාකරුවකු වන්නේ කෙසේ ද ? - බුඩී කියයි (වීඩියෝ)

Nethmini

Nethmini

October 9, 2026 • 1:41 PM

හොඳ සිනමාකරුවකු වන්නේ කෙසේ ද ? - බුඩී කියයි (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිනමාව ඉගෙනීමට ඇති පහසු ම සහ ප්‍රායෝගික ම ක්‍රමය තමන් කැමති අධ්‍යක්ෂවරයකු යටතේ වැඩ කිරීම යැයි ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ බුඩී කීර්තිසේන පැවසී ය.
  • ඔහු වැඩි දුරටත් පවසන්නේ ආරම්භක යුගයේ කළ යුත්තේ අධ්‍යක්ෂවරයාට පමණක් නොව ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් වෙත කඩේ යෑම බවයි.
  • එසේ කඩේ යෑම අනාගතයේ දී මහඟු ප්‍රතිඵල අත්කර දෙන බව ද හෙතෙම අවධාරණය කළේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):

සිනමාව ඉගෙනීමට ඇති පහසු ම සහ ප්‍රායෝගික ම ක්‍රමය තමන් කැමති අධ්‍යක්ෂවරයකු යටතේ වැඩ කිරීම යැයි ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ බුඩී කීර්තිසේන පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ සිනමාව හදාරන්නේ කෙසේ ද යන්න පිළිබඳව Boodee Keerthisena youtube නාලිකාව තුළ අදහස් දක්වමිනි.

ඔහු වැඩි දුරටත් පවසන්නේ ආරම්භක යුගයේ කළ යුත්තේ අධ්‍යක්ෂවරයාට පමණක් නොව ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් වෙත කඩේ යෑම බවයි.

එසේ කඩේ යෑම අනාගතයේ දී මහඟු ප්‍රතිඵල අත්කර දෙන බව ද හෙතෙම අවධාරණය කළේ ය.

මතු පළ වන්නේ බුඩී කීර්තිසේන Boodee Keerthisena youtube නාලිකාව තුළ පළ කළ සම්පූර්ණ අදහස් අන්තර්ගත වීඩියෝව යි.

චිත්‍රපටයක් සෑදීම ඉගනගන්න හොදම ක්‍රමය මොකක්ද ? - Boodee Keerthisena

සටහන - ජයසිරි අලවත්ත

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#Boodee Keerthisena#Filmmaker#cinema#film industry
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...