සාහිත්‍ය - කලා
Showing page 12 of 61 (912 articles)

සහකම්පනයෙන් සංවේදී වී සුවපත් සමාජයක් යදින 'යකාවැවට නන්දිකඩාල්' : ජන. 23 කොළඹ දී
''එන්න, අමිහිරි අතීතය අවබෝධයෙන් යුතුව අපි අමතක කරමු.. අපි එක්ව ගොඩනගමු අපිට සාමයෙන් ඉන්න පුළුවන් රටක් ''

බල්සාක් කැෆේ : මචෝ ගොඩෝ ආවද ? | - (මංජුල වෙඩිවර්ධන)
පියංකාරගේ බන්දුල ජයවීර කවියාගේ අභිනව කාව්‍ය කෘතියට මා අතිශය කැමති බව මුල්ම වැකිය ලෙස ලියා තබමි.

ජාත්‍යන්තර ප්‍රේක්ෂකයින් වෙනුවෙන් මෙරට ප්‍රථම සජීවිකරණ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක වීඩියෝව එළිදකී
ජාත්‍යන්තර ප්‍රේක්ෂකයින් ඉලක්ක කර ගනිමින් නිෂ්පාදනය කළ ශ්‍රී ලංකාවේ ප්‍රථම සජීවිකරණ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය Mogo Studios විසින් නිකුත් කර තිබේ.

'ජීවිතේ ගත්ත තීරණ ගැන කිසිම පසුතැවීමක් නෑ' - ඩිලානි අබේවර්ධන (video)
මෙවර ‘mirror arts’ කතා බහ සමගින් එක් උනේ රංගන ශිල්පිනී ඩිලානි අබේවර්ධනයි.

ලෝක ප්‍රකට 'ග්‍රේට්ෆුල් ඩෙඩ්' රොක් සංගීත කණ්ඩායමේ සම-නිර්මාතෘ බොබ් වීර් අභාවප්‍රාප්ත වෙයි
ලෝකප්‍රකට 'Grateful Dead' සංගීත කණ්ඩායමේ සම-නිර්මාතෘවරයෙකු සහ සුප්‍රසිද්ධ ගිටාර් වාදකයෙකු වන බොබ් වෙයර් (Bob Weir) අභාවප්‍රාප්ත වී තිබේ.

සඳ දඩයම ගැන එක එක කියවීම් එළියට එන්න පටන් අරන්..
සඳ දඩයම විශේෂ දර්ශනයක් පසුගිය දවසක PVR සිනමා සංකීර්ණයේ පැවැත්වූවා.

Father : ගම්පහ ඔස්මන් නැත්තම් රියල්(හිතහොද) චන්ඩියා..| Ishan Madusanka
මේ ඔහුගේ කථාවයි..මේක දැක්කම හිතුණු එක දෙයක් තමා අදකාලේ චණ්ඩි නෑ..අද කාලෙ ඉන්නේ තුට්ටු දෙකේ පාතාලයෝ..

'ඩිංගිරි ඩිංගාලේ මීනාච්චි' දෙමළ ගීතයේ මෑතකදී සිදුකළ පටිගත කිරීමක් (වීඩියෝ)
"ඩිංගිරි ඩිංගාලේ මීනාච්චි" (Dingiri Dingale Meenakshi) කියන දෙමළ ගීතය මුලින්ම ආවේ 1958 අවුරුද්දේ තිරගත වුණ "Anbu Engey" කියන දෙමළ චිත්‍රපටියෙන්. එහි තනුව හැදුවේ එස්. එස්. වේදා (S.S. Vedha) සංගීත අධ්‍යක්ෂවරයා.

'ෆාදර් - Father” චිත්‍රපටයේ තියෙන සෑම සිදුවීමක්ම මේ මහපොළොවේ සිද්ධ උන දේවල්..' - චමින්ද ජයසූරිය (video)
“ෆාදර්” චිත්‍රපටයේ තිබෙන සෑම සිදුවීමක්ම මේ මහ පොළවේ සිදු වූ සත්‍ය කාරණා බව ද තමන් සිතා නිර්මාණය කළ දේවල් නොවන බවත් ‘ෆාදර් - Father’ අධ්‍යක්ෂක චමින්ද ජයසූරිය පවසනවා.

රොක් වෙමු!! | Mahesh Hapugoda
මට දැන් සෑහෙන කාලෙක ඉඳල තිබ්බ ආසාවක් තමයි රොක් සිංදු ලියන එක.

Brigitte Bardot; සුනඛ ප්‍රේමය පිටුපස වෛරයේ හැඩතල
බ්‍රිජිත් බාර්දෝ, දශක නවයක ජීවිතය අවසන් කළ බව නොදන්නා ලෝකයට විවරවුණු ඇස්ඇති සංස්කෘතික ජීවියෙක් සිටින්නට විදිහක් නැත.

'මම කැමතියි ලංකාවේ ක්‍රීඩකයෙක් මගේ වාර්තාව බිඳ හෙළනවා නම්' - යුපුන් අබේකෝන් (video)
මෙවර ‘mirror arts’කතා බහ සමග එක් වූයේ ශ්‍රී ලාංකික කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන්.

'Father' මංගල දර්ශනයට සැරසෙයි: Golden ටිකට් පත් දැන් නිකුත් කෙරේ
ශ්‍රී ලාංකීය සිනමා ලෝලීන්ගේ දැඩි අවධානයට ලක්ව ඇති 'ෆාදර්' (Father) සිනමා පටයේ මංගල දර්ශනය දිවයිනේ ජනප්‍රිය සිනමා තරු රැසකගේ සහභාගීත්වයෙන් ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

'මට තවදුරටත් සම්මාන ගැන ආසාවක් නෑ' - හර්ෂ තෙන්නකෝන් (video)
ලංකාවේ සම්මාන උළෙල වල පවතින උත්කර්ෂය ක්ෂේත්‍රයේ (field) ද පැවතිය යුතු බව තමා විශ්වාස කරන බව ද,

11වැනි යාපනය අන්තර්ජාතික සිනමා උළෙල ඇරඹෙයි
යාපනය පුරා විසිර සිටින සිනමා ලෝලීන්ගේ පමණක් නොව ශ්‍රී ලාංකීය සිනමා ලෝලීන්ගේත් ලොවපුරා සිනමාකරුවන්ගේත් අවධානයට හා නොමද ආදරයට පාත්‍ර වූ 11වැනි යාපනය අන්තර්ජාතික සිනමා උළෙල දෙසැම්බර් 30 සවස 6.15ට යාපනය තිරුවල්ලුවර් සංස්කෘතික මධ්‍යස්ථානයේදී ආරම්භ විය.

