සාහිත්‍ය - කලා
Showing page 11 of 61 (912 articles)

'මට දැනුණු Father ' | ජයනි ඉෂාන්ති වීරසිංහ
පිටවුණු සැණින් එසැණින් එනම් පසුගිය එකොළොස් වෙනිදා රාත්‍රී 8.45 ට මහරගම ඇමිටි ශාලාවේදී Father නැරඹූවේ එය මා කැමති political crime thriller genre චිත්‍රපටයක් හා Gen Z නියෝජනයක් වූ මගේ පුතුගේ උවමනාව මතය.

ෆ්‍රන්සක්කාරයෝ - වික්තෝරිඋගෝ එනිග්මාව | මංජුල වෙඩිවර්ධන
ෆ්‍රන්ස නවකතාකාර ඔන්ද්‍රෙ ජීද්ගෙන් ( André Gide) වරක් ශ්‍රේෂ්ටතම ෆ්‍රන්සක්කාර කවියා කවරෙක්ද යන්න විමසනු ලැබිණ. උත්තරය හොයමින් තාවර වන්නට වැඩි කල්වේලා ජීද්ට උවමනා වූයේ නැත. ඔහු කිසිඳු පැකිලීමකින් තොරව කීයේ, ඒ අන්කිසිවකුත් නොව වික්තෝරිඋගෝ බව ය.

ඉමල්කා උදේශිනීගේ 'සතුටු වතුර ගලා ඇවිත්' සූම් සංවාදයට
සාහිත්‍යවේදිනී ඉමල්කා උදේශිනීගේ ‘සතුටු වතුර ගලා ඇවිත්’ යොවුන් නවකතාව පිළිබඳ සූම් සංවාදයක් 2026 පෙබරවාරි මස 15 වැනිදා ඉරිදා රාත්‍රී 7ට පැවැත්වේ.

කෙළියා නේද තරුණ කැළ? | චින්තන ධර්මදාස
ෆාදර් චිත්‍රපටිය ගැන හතරවටෙන්ම ඇහෙන්නෙ උණුසුම් ප්‍රතිචාර. චිත්‍රපටිය හෝල් කඩාගෙන දුවන වගත් පේන්න තියෙනවා.

රූකා සමග HUNGER Concert එක ලස්සනට තියේවි | Asoka Handagama
මේ පාර ආදරවන්තයින්ගේ දවස සමරන්න කොළඹ පුරාවට සංගීත සංදර්ශන.

'මම ලංකාවේ සිනමාව ලෝකෙට ගෙනියනවා' - චිත්‍රපට නිෂ්පාදක ශාන්ත ගීතදේව (video)
තමන්ගේ ප්‍රධාන අරමුණ ලංකාවේ සිනමාව ජාත්‍යන්තරයට ගෙන යාම බවත්, පිළිගත් සන්නාමයක් යටතේ ඉදිරිපත් වන ගුණාත්මක චිත්‍රපටවලට ඉහළ ඉල්ලුමක් තිබෙන බව චිත්‍රපට නිෂ්පාදක හා ව්‍යාපාරික ශාන්ත ගීතදේව පවසනවා.

කොරියානු පොප් සංගීත කණ්ඩායමක් දිවයිනට | ප්‍රසංගය පෙබ. 07 කොළඹදී
ශ්‍රී ලංකාව තුළ ප්‍රථමවරට කොරියානු පොප් සංගීත ප්‍රසංගයක් (Korean Pop Music) පැවැත්වීම සඳහා දකුණු කොරියාවේ අතිශය ජනප්‍රිය "Seet - ch " සංගීත කණ්ඩායම 02/04 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ මෙරටට පැමිණියහ.

හස්බන්ඩ් අනංගයෙක් නම් එයාවත් එක්කගෙනම ගිහින් බලන්න...| Tharindu Ranjaka
විවාහය පවුල ආදරය සැකය විශ්වාසය සහ කොටු පැනීම ගැන කතා කරන රියල් ස්ටෝරි වැඩක්..

2026 මාතර කලා උළෙල ත්‍රීරෝද රථ ‘ජංගම සිතුවම්’ සංචාරක කර්මාන්තයේ නව මාවතක්
ශ්‍රී ලාංකේය ජන ජීවිතයේ සහ ප්‍රවාහන ක්ෂේත්‍රයේ නොමැකෙන සලකුණක් වූ ත්‍රීරෝද රථය, හුදු වාහනයකට එහා ගිය සංස්කෘතික

'සාහිත්‍ය නොදන්නා වෛද්‍යවරයෙකුට වෙදකම කරන්න බෑ' - රවිඳු මහේන්ද්‍ර (video)
මෙවර ‘mirror arts’කතා බහ සමගින් සම්මුඛ උනේ රවිඳු මහේන්ද්‍රයි.

‘අමන්ඩාගේ සයිකෝසියානු දවස්’ පිළිබඳ කතාබහක්
නදීකා බණ්ඩාර ගේ ‘අමන්ඩාගේ සයිකෝසියානු දවස්’ නවකතාව පිළිබඳ කතාබහක් ‘මෙටොනිමි- ආශාවේ ඉකොනොමිය’ හෙවත් ‘අමන්ඩාගේ සයිකෝසියානු දවස්’ යන තේමාව යටතේ 2026 ජනවාරි 30 සිකුරාදා සවස 3.00 ට අංක. 325, බෞද්ධාලෝක මාවත, කොළඹ 07 ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.
අවතාර් චිත්‍රපටය - අධිරාජ්‍යයේ පරිහානිය හෙළිදරව් කරන කැඩපත | අජිත් රාජපක්ෂ
අවතාර් චිත්‍රපටයේ තුන්වන කොටස මේ දිනවල ලෝකය පුරා සිනමා ශාලාවල ප්‍රදර්ශනය වෙමින් පවතී. සිව් මාන (4DX) අත්දැකීමක් විදියහැකි මෙහි, චලිතය, සුවඳ, සුළඟ, ජලය සහ මීදුම ආදිය ඇතුළත් වන අතර එමඟින් නරඹන්නන් පැන්ඩෝරා ලෝකය තුළ ගිල්වනු ලබයි.

ලෙත්‍රොන්ජේ' : කැමූ නැවත කියවිය හැකි ද? | මංජුල වෙඩිවර්ධන
ෆ්‍රන්ස සිනමක්කාර ෆ්‍රොන්සුවා ඕසොන් ස්වකීය සිව්විසි සිනමා නිර්මාණය ලෙස සහෘදයන් අතරට පැමිණෙන්නේ අල්බබෙයා කැමූගේ 'ලෙත්‍රොන්ජේ' හෙවත් පිටස්තරයා කැටුව ය.

ෆාදර් තාම බැලුවෙ නැද්ද? | Chinthana Dharmadasa
ඒක හින්ද සම්පූර්ණ කතාව දැන්ම කියන්න බෑ.

'දැන් ඩිවෝස් වෙනකොටත් කේක් එකක් හදලා සමරනවා.' - විජිත කුමාර (video)
“මම හැමවෙලේම කේක් එකක් හදනකොට හිතන්නේ මේක මගේ අම්මාගේ, මගේ අක්කාගේ, මගේ අයියාගේ.., කේක් එකක් කියලා. එහෙම හිතලා තමයි මම වැඩ කරන්නේ”

