BREAKING

සාහිත්‍ය - කලා

Showing page 9 of 61 (912 articles)

හොලිවුඩ් සටන් වීරයා චක් නොරිස් සමුගනී
සාහිත්‍ය - කලා

හොලිවුඩ් සටන් වීරයා චක් නොරිස් සමුගනී

ලෝක පූජිත හොලිවුඩ් සටන් නළු චක් නොරිස් දිවි ගමන අවසන් කළේය. මියයන විට ඔහුගේ වයස අවුරුදු 86 කි.

The Leader6 months ago
'ඇගේ වෛරය’ නිසා මට 'වැඩිහිටියන්ට පමණයි' ලේබලය වැදුණා - Chandi Rasika
සාහිත්‍ය - කලා

'ඇගේ වෛරය’ නිසා මට 'වැඩිහිටියන්ට පමණයි' ලේබලය වැදුණා - Chandi Rasika

'ඇගේ වෛරය' චිත්‍රපටය නිසා තමන් (වැඩිහිටියන්ට පමණයි) රංගන ශිල්පිනියක් ලෙස නාමකරණයකට වැටුන බවත්, එම චිත්‍රපටයට එක් කර තිබූ නිරුවත් දර්ශන තම අනුදැනුම මත සිදු වූ ඒවා නොවන බව ද, මේ හරහා තමන්ට දැඩි අසාධාරණයක් සිදුවූ බව සම්මානලාභී රංගන ශිල්පිනී චන්දි රසිකා පවසනවා.

The Leader7 months ago
සැමට සතුට බෙදන සොකරි නාටකයේ පරාජිත පෙම්වතා; පරයා
සාහිත්‍ය - කලා

සැමට සතුට බෙදන සොකරි නාටකයේ පරාජිත පෙම්වතා; පරයා

සිංහල භාෂාවෙහි අසභ්‍ය නොවන, එහෙත් ප්‍රබල ලෙස නිග්‍රහාත්මක අර්ථ පළ කරන වදන් අතරින් ප්‍රධානත්වය හිමි වන වදනක් ලෙස “පරයා” යන්න හැඳින්විය හැකිය.

The Leader7 months ago
මෝඩ තරිඳු : ෆිල්ම් එකක් මාස 06ක් දුවනවා කියන්නෙ සෙල්ලමක් නෙමෙයි.. | Chinthana Dharmadasa
සාහිත්‍ය - කලා

මෝඩ තරිඳු : ෆිල්ම් එකක් මාස 06ක් දුවනවා කියන්නෙ සෙල්ලමක් නෙමෙයි.. | Chinthana Dharmadasa

ෆිල්ම් එකක් මාස 06ක් දුවනවා කියන්නෙ සෙල්ලමක් නෙමෙයි. ඒක කාලෙකට පස්සෙ දකින්න ලැබෙන මහා ආශ්චර්යයක්.

The Leader7 months ago
'මම සෑහෙන්න ආදරේ හොයපු කෙනෙක්' - Kavindya Adikari
සාහිත්‍ය - කලා

'මම සෑහෙන්න ආදරේ හොයපු කෙනෙක්' - Kavindya Adikari

මෙවර තවත් ‘mirror arts’ කතා බහක් සමඟ එක් උනේ ආදරණීය චරිතයක් ලෙස ඔබ කවුරුත් හඳුනන තරුණ ගායන ශිල්පිනියක්, නිවේදිකාවක්, වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් විදිහටත් ප්‍රේක්ෂකයා අතරට එන කවින්ද්‍යා අධිකාරියි.

The Leader7 months ago
'අභිසාරි' : චින්තා යම් තාක් දුරට චින්තනමය හාදුව චිත්‍රපටියට දිලා | Lakshika Rathnayake
සාහිත්‍ය - කලා

'අභිසාරි' : චින්තා යම් තාක් දුරට චින්තනමය හාදුව චිත්‍රපටියට දිලා | Lakshika Rathnayake

අපි හැමෝම උමතුයි ටිකක් විතරඅපි පිළි ගන්න කැමති නෑ

The Leader7 months ago
පැය හතක බර අවියක්! | ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ඉතා දුර්ලභ සිනමා අත්දැකීමක්
සාහිත්‍ය - කලා

පැය හතක බර අවියක්! | ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ඉතා දුර්ලභ සිනමා අත්දැකීමක්

‘කතා හැමදාම එකමයි. වැදගත් වෙන්නෙ කාලය ගතවුනු ආකාරය සහ මිනිසුන් පැවැතුනු ආකාරයයි’ බෙලාටාර්-

The Leader7 months ago
ෆ්‍රන්සක්කාරයෝ : බෝද්ලෙයානු මොහොතක මත්වීමේ ආදිනව - (මංජුල වෙඩිවර්ධන)
සාහිත්‍ය - කලා

ෆ්‍රන්සක්කාරයෝ : බෝද්ලෙයානු මොහොතක මත්වීමේ ආදිනව - (මංජුල වෙඩිවර්ධන)

රම්බෝගේ ජීවිතය අලලා මා කලින් සතියක ලියූ ෆ්‍රන්සක්කාර ලියවිල්ලක බෝද්ලෙයා ‘මත්වීමේ ආදිනව’ ගැන ලියූ නූතනවාදී අති රමනීය ගද්‍ය කවිය ගැන සඳහන් කලෙමි. මත්වීම පිළිබඳව වරනැඟෙන මෙකව කවරක්දැයි ‘ෆ්‍රන්සක්කාරයෝ’ කියවන සහෘදයෙක් අසා එවා තිබිණ. එබැවින් ඒ ගැන යමක් ලිවිය යුතු යැයි සිතුවෙමි.

The Leader7 months ago
අභිසාරි චිත්‍රපටයේ නිල පූර්ව ප්‍රචාරකපටය මුදා හැරේ!
සාහිත්‍ය - කලා

අභිසාරි චිත්‍රපටයේ නිල පූර්ව ප්‍රචාරකපටය මුදා හැරේ!

චින්තන ධර්මදාස විසින් අධ්‍යක්ෂණය කරන ලද නවතම අභිසාරි චිත්‍රපටයේ නිල ප්‍රචාරක පටය දැන් මාධ්‍ය වෙත මුදහැර තිබෙනවා.

The Leader7 months ago
මේක පව්කාර භූමියක් වුණේ ඇයි ? பாவப்பட்ட பூமியில...
සාහිත්‍ය - කලා

මේක පව්කාර භූමියක් වුණේ ඇයි ? பாவப்பட்ட பூமியில...

ලේඛිකාවක සහ පරිවර්තිකාවක වන අනුෂා සිවලිංගම් සහ නිරංජලා මංජරී අතර විශේෂ සාකච්ඡාවක් 'Voice of Women'

The Leader7 months ago
'දක්ෂතාවය විතරක් තිබිලා මදි, හැදෑරීමත් තියෙන්න ඕනේ' - හිමේෂා දිල්කි
සාහිත්‍ය - කලා

'දක්ෂතාවය විතරක් තිබිලා මදි, හැදෑරීමත් තියෙන්න ඕනේ' - හිමේෂා දිල්කි

රංගනය ඇතුළු ඕනෑම ක්ෂේත්‍රයක නිරත වීමේදී සහජ දක්ෂතාවය තිබීම පමණක් ප්‍රමාණවත් නොවන බවත්,

The Leader7 months ago
ජාත්‍යන්තරය ජයගත් රැෆෙලා ප්‍රනාන්දු - Mirrorarts විශේෂ කතාබහක්
සාහිත්‍ය - කලා

ජාත්‍යන්තරය ජයගත් රැෆෙලා ප්‍රනාන්දු - Mirrorarts විශේෂ කතාබහක්

පැරණි සමාජ රාමුව තුළ කාන්තාවකට වෘත්තීයමය වශයෙන් තහංචි පැනවුණු ක්ෂේත්‍ර බොහෝමයක් තිබුණි. විශේෂයෙන්ම කැමරාව සහ ඡායාරූපකරණය යනු එවකට කාන්තාවකට එතරම් හුරුපුරුදු හෝ සමාජය විසින් පහසුවෙන් අනුමත කළ විෂය පථයක් නොවීය.

The Leader7 months ago
'වයිෆ්’ ප්‍රදර්ශන මණ්ඩල ප්‍රතික්ෂේප කරපු ෆිල්ම් එකක්' - ශමීර නාඔටුන්න| (video)
සාහිත්‍ය - කලා

'වයිෆ්’ ප්‍රදර්ශන මණ්ඩල ප්‍රතික්ෂේප කරපු ෆිල්ම් එකක්' - ශමීර නාඔටුන්න| (video)

“වයිෆ්” චිත්‍රපටය මුල් අවස්ථාවේ ලංකාවේ බහුතරයක් ප්‍රදර්ශන මණ්ඩල ප්‍රතික්ෂේප කළ බවත්, චිත්‍රපටය ප්‍රදර්ශනය සඳහා අවස්ථාව ලැබුනේ පසුව බවත් “වයිෆ්” චිත්‍රපටයේ අධ්‍යක්ෂක ශමීර නාඔටුන්න පවසනවා.

The Leader7 months ago
'මම දේශපාලනය කළේ නාට්‍ය කලාව වෙනුවෙන්' - Douglas Siriwardana
සාහිත්‍ය - කලා

'මම දේශපාලනය කළේ නාට්‍ය කලාව වෙනුවෙන්' - Douglas Siriwardana

යම් කිසි දේශපාලන ක්‍රියාවලියක බලවත් චරිතයක් වුවහොත් තමන් බලාපොරොත්තු වන දේ කල හැකි බවත්, තමන් දේශපාලනය සිදු කළේ නාට්‍ය කලාව ඇතුළු කලාවේ අභිවෘද්ධිය සඳහා බව ඩග්ලස් සිරිවර්ධන පවසනවා.

The Leader7 months ago