BREAKING

සාහිත්‍ය - කලා

Showing page 8 of 61 (912 articles)

ෆ්‍රන්සක්කාරයෝ : ‘මල්’’යනු කවරක්දැයි බෝද්ලෙයාගෙන් අසමු | මංජුල වෙඩිවර්ධන
සාහිත්‍ය - කලා

ෆ්‍රන්සක්කාරයෝ : ‘මල්’’යනු කවරක්දැයි බෝද්ලෙයාගෙන් අසමු | මංජුල වෙඩිවර්ධන

අටසිය පනස් හත ෆ්‍රන්ස සාහිත්‍යයට මෙන් ම ලෝක සාහිත්‍යයට අතිශය වැදගත් වසරක් වන හේතු දෙකක් ඇත.

The Leader6 months ago
ප්‍රවීණ ගායන ශිල්පිනී ආශා බෝස්ලේ ට හෘදයාබාධයක්
සාහිත්‍ය - කලා

ප්‍රවීණ ගායන ශිල්පිනී ආශා බෝස්ලේ ට හෘදයාබාධයක්

ලෝක ප්‍රකට ඉන්දීය පසුබිම් ගායන ශිල්පිනී ආශා බෝස්ලේ (Asha Bhosle)හදිසියේ ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් මුම්බායි හි බ්‍රීච් කැන්ඩි රෝහලට ඇතුළත් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

The Leader6 months ago
විමුක්ති ගී කෘතිය නිරවුල් මනසකින් යුතුව කියවා බලන්න - ආචාර්ය ලයනල් බෝපගේ
සාහිත්‍ය - කලා

විමුක්ති ගී කෘතිය නිරවුල් මනසකින් යුතුව කියවා බලන්න - ආචාර්ය ලයනල් බෝපගේ

විමුක්ති ගී සහ අද නිකුත් කරන විමුක්ති ගී කෘතිය ගැන නොයෙක් අදහස් පල කිරිම ගැන ස්තුතිවන්ත වෙනවා.

The Leader6 months ago
ෆ්‍රන්සක්කාරයෝ : කලා කෘතියක් යනු අතිශය සූක්ෂම ලෙස සැළසුම් කළ අපරාධයකි | මංජුල වෙඩිවර්ධන
සාහිත්‍ය - කලා

ෆ්‍රන්සක්කාරයෝ : කලා කෘතියක් යනු අතිශය සූක්ෂම ලෙස සැළසුම් කළ අපරාධයකි | මංජුල වෙඩිවර්ධන

ෂාල් බෝද්ලෙයා වනාහී යුරෝපාකරයට අතිමහත් ලෙස බලපෑ පුරෝගාමී නූතනවාදී කාව්‍යක්කාරයා ය.

The Leader6 months ago
හට්ටිමටිම් ටිම් සිංදුවේ කතාව මුල මැද අග සහිතව... (වීඩියෝ)
සාහිත්‍ය - කලා

හට්ටිමටිම් ටිම් සිංදුවේ කතාව මුල මැද අග සහිතව... (වීඩියෝ)

මෑතකදී අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය හරහා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක අතිශයින් ජනප්‍රිය වූ “හට්ටිමටිම් ටීම්”

The Leader6 months ago
Project Hail Mary චිත්‍රපටිය : සාමූහිකත්වය වෙනුවට සුන්දර සබඳතා ගොඩනැගීම | Chinthana Dharmadasa
සාහිත්‍ය - කලා

Project Hail Mary චිත්‍රපටිය : සාමූහිකත්වය වෙනුවට සුන්දර සබඳතා ගොඩනැගීම | Chinthana Dharmadasa

Project Hail Mary චිත්‍රපටිය මේ දවස්වල IMAX එකේ ප්‍රදර්ශනය වෙනවා.

The Leader6 months ago
ෆ්‍රන්සක්කාරයෝ : කවියන් අතර කුමාරයා ; වෙර්ලෙන්ගේ දින 555 සිපිරි දිවිය | මංජුල වෙඩිවර්ධන
සාහිත්‍ය - කලා

ෆ්‍රන්සක්කාරයෝ : කවියන් අතර කුමාරයා ; වෙර්ලෙන්ගේ දින 555 සිපිරි දිවිය | මංජුල වෙඩිවර්ධන

රම්බෝ ඝාතන තැතෙහි වරද මත සිරගත කෙරුණු පොල් වෙර්ලෙන් දින 555ක බරපතළ වැඩ සහිත දඬුවම් විඳ යළි කාව්‍යමය සමාජයට කලඑළි බැසීමෙන් ඉක්බිති ක්‍රමයෙන් කවියන් අතර කුමාරයා බවට පත්වූයේය.

The Leader6 months ago
මො.ල. කෘති සූම් සංවාදය අද සවස
සාහිත්‍ය - කලා

මො.ල. කෘති සූම් සංවාදය අද සවස

මො.ල. සෙනෙවිරත්න විසින් ලියන ලද "හික්මවීම පිණිස මේ දඬුවම ඉවසන්න" කාව්‍ය කෘතිය සහ " සිපීර්" ස්ක්‍රැපිසිවාදි සටහන් කෘතිය පිළිබඳ zoom සංවාදයක් 2026 මාර්තු මස 29 වැනිදා, ඉරිදා රාත්‍රී 7ට පැවැත්වේ.

The Leader6 months ago
පොයිසන් : තනිකරම හැගීම් සාගරයක අගාධ පතුලක ඔක්සිජන් අඩු කිමිදීමක්... | Chinthana Dharmadasa
සාහිත්‍ය - කලා

පොයිසන් : තනිකරම හැගීම් සාගරයක අගාධ පතුලක ඔක්සිජන් අඩු කිමිදීමක්... | Chinthana Dharmadasa

ඊයෙ කොළඹ කමතෙ ‘poison’ කියන ඉංග්‍රීසි වේදිකා නාට්‍ය නරඹන්න ලැබුනා. ඒක ඕලන්ද නාට්‍යයක පරිවර්තනයක් මං දැකපු විදිහට. ‘මිනි තියටර්’ හෙවත් ඉතා කුඩා වේදිකාමය අත්හදා බැලීමක්.

The Leader6 months ago
දුෂ්‍යන්ත් වීරමන්ට එරෙහිව අධිකරණ නියෝගයක්
සාහිත්‍ය - කලා

දුෂ්‍යන්ත් වීරමන්ට එරෙහිව අධිකරණ නියෝගයක්

“නෙලුම් විලෙන් පැන” ගීතය ගායනා කිරිම වාරණය කරමින් කොළඹ වානිජ මහාධිකරණය විසින් දුෂ්‍යන්ත වීරමන් ට එරෙහිව වාරණ ආඥාවක් ඊයේ (27) නිකුත් කළේය.

The Leader6 months ago
'මට යුද්ධය මග හැරලා සමකාලීන කලාවට එන්න බෑ' - Nadie Wasalamudaliarachchi
සාහිත්‍ය - කලා

'මට යුද්ධය මග හැරලා සමකාලීන කලාවට එන්න බෑ' - Nadie Wasalamudaliarachchi

තම ජීවිත කාලය තුළ දැක ඇති මෙරට යුද්ධය පිළිබඳ අතීත අත්දැකීම මග හැර සමකාලීන කලාවට පැමිණීමට නොහැකි බවද, සිය ප්‍රථම චිත්‍රපටය පශ්චාත් යුධකාලීන තේමාවක් පාදක කරගෙන නිර්මාණය වූයේ ඒනිසා බවද ‘පැන්ත්‍රම්’ (Pantrum) චිත්‍රපටයේ අධ්‍යක්ෂිකා නදී වාසලමුදලිආරච්චි පවසනවා.

The Leader6 months ago
ෆ්‍රන්සක්කාරයෝ : රම්බෝට වෙඩි තැබූ රිවෝල්වරය යුරෝ 434,500කට විකිණෙයි | මංජුල වෙඩිවර්ධන
සාහිත්‍ය - කලා

ෆ්‍රන්සක්කාරයෝ : රම්බෝට වෙඩි තැබූ රිවෝල්වරය යුරෝ 434,500කට විකිණෙයි | මංජුල වෙඩිවර්ධන

පොල් වෙර්ලෙන් ආදර විරසකය උත්සන්න වූ පසු වෙඩි උණ්ඩයෙන් පවා දිවි ගලවා ගත් ආචූ රම්බෝ යෞවන කවියාට සිදුවූ සන්තෑසිය කවරාකාර වීදැයි සහෘදිනියක් අසා එවා තිබිණ. ඉදින් ඒ ගැන සංසංක්ෂිප්තතකර්කව ලියමි.

The Leader6 months ago
චක් නොරිස් : පොඩි අකුරින් ලියවුන ලොකු නළුවෙක් | Mahesh Hapugoda
සාහිත්‍ය - කලා

චක් නොරිස් : පොඩි අකුරින් ලියවුන ලොකු නළුවෙක් | Mahesh Hapugoda

කරාටේ කළුපටි ශ්‍රේණිධාරියෙක්, සටන් නළුවෙක්, චිත්‍රපට නිෂ්පාදකයෙක් සහ ලේඛකයෙක් වූ චක් නොරිස් යන්න ගිහිල්ල.

The Leader6 months ago
මානව විලාපය | Human Lamentation - එන්න, හැඟීම් අතර තනිවෙන්න (වීඩියෝ )
සාහිත්‍ය - කලා

මානව විලාපය | Human Lamentation - එන්න, හැඟීම් අතර තනිවෙන්න (වීඩියෝ )

ස්වභාවික ව්‍යසනයකදී (පසුගිය වසර අවසානයේ මධ්‍ය කඳුකරයට හමා ආ දිට්වා කුණාටුවට හසුව දිවි අහිමිවූවන් අතර වූ පවුලක ඛේදනීය සත්‍ය සිදුවීමක් පදනම් කරගත්තකි) ඔබගේ එකම දරුවා සහ බිරිඳ අහිමි වුවහොත් ඔබට දැනෙන ඔබේ වේදනාවේ හා හැඟීම්වල මිම්මක් ඔබට තිබේද?

The Leader6 months ago
ගාමිණී වියන්ගොඩගේ 'දොන් කිහොතේ' දෙවන කොටස වෙළඳ පොළට
සාහිත්‍ය - කලා

ගාමිණී වියන්ගොඩගේ 'දොන් කිහොතේ' දෙවන කොටස වෙළඳ පොළට

මෙයින් වසර හාරසියයකට පමණ පෙර ස්පාඤ්ඤ ජාතික මිගෙල් දෙ සර්වන්තේස් සාවෙද්රා විසින් රචිත 'දොන් කිහෙතෝ' නවකතාවේ දෙවන කොටස මේ වන විට වෙළඳ පොළට නිකුත් වී තිබේ.

The Leader6 months ago