සාහිත්‍ය - කලා
Showing page 14 of 61 (912 articles)

අහීමීවීම් හමුවේ, මරණය හමුවේ ජීවිතය: 'ආයු'
"මේ මගේ බෝට්ටුව" නිෂ්මි කියයි.

'මමත් මහපාරෙන් ආව චිත්‍ර ශිල්පියෙක්' - ප්‍රගීත් රත්නායක (video)
පසුගියදා, ‘mirror arts’ කතා බහ සමග සම්මුඛ උනේ ප්‍රවීණ චිත්‍ර ශිල්පී ප්‍රගීත් රත්නායකයි.

'Agenda 14 චිත්‍රපට උලෙළකට එහා ගිය දෙයක්' - අනෝමා රාජකරුණා
ශ්‍රී ලංකාවේ තරුණ කෙටි සිනමා කරුවන්ගේ සිනමා කෘති ඇගැයීමට ලක් කෙරෙන ප්‍රමුඛතම සිනමා උලෙළ වන Agenda 14 කෙටි චිත්‍රපට උලෙළ, දෙසැම්බර් 04-07 වැනිදා දක්වා කොළඹ ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානයේදී (Goethe Institute) සහ ප්‍රංශ මිත්‍රත්වය සංගමය (Alliance Francaise) හිදී පැවැත්වේ.

වසර 36 කට පසුව 'සාජන්ට් නල්ලතම්බි' නාට්‍යයේ ප්‍රතිනිර්මාණයක් ! (video)
පසුගියදා විශේෂ ‘Mirror Arts’ වැඩසටහනක් සමග එක් උනේ ප්‍රවීණ නාට්‍ය නිෂ්පාදක, ධර්මජිත් පුනර්ජීවයි.

හොල්මන් අවතාර කියන්නෙ අපි මනසින් හදාගත්ත සංකල්ප - වින්ධ්‍යා එදිරිසිංහ
''හොල්මන් අවතාර කියන දේවල් ගැන අපේ මනසේ තියෙන ආකල්පය ගොඩනැගෙන්න අපි ඒ ගැන මනසින් උරාගෙන තියෙන සංකල්ප හේතු වෙනවා. නිකන් හිතන්නකෝ හොල්මන් කිව්ව ගමන්ම අපිට මතක් වෙන්නේ හොල්මන් චිත්‍රපටිවල ඉන්න භයානක මුහුණු තියෙන ලේ පෙරාගෙන ඉන්න විකාරරූපී සත්ව කොට්ඨාසයක්. ඒත් සැබෑ ජීවිතයේ දී මේ සංසිද්ධිය මීට වැඩිය ගොඩක් වෙනස් වෙන්න පුළුවන්.''

ඔබ ආසන්නයේ ම වෙසෙන පුද්ගලයකු ගේ හෝ කිහිප දෙනකු ගේ ජීවිත විවරණය කෙරෙන 'පුද්ගලිකයි රහසිගතයි'
''නවකතාකාරයා තමාගේ කතාව කියන්නේ කොයි ආකාරයෙන් ද යන්න වැදගත් නැත. සාමාන්‍ය කථන ක්‍රමයෙන් හෝ වේවා, උත්තම පුරුෂ ශෛලියෙන් හෝ වේවා, නැතහොත් විඤ්ඤාන ශ්‍රෝතස් ක්‍රමයෙන් හෝ වේවා, ජීවිතය විවරණයට භාජනය නොකර ලියන නවකතාව ලබා දෙන්නේ බොලඳ රසයක් පමනකි.

'මෝඩ තරිඳු' කියන්නේ යාළුවන්ගේ වැඩක්' - තිසර ඉඹුලාන (video)
මේ 2025 අවුරුද්දේ ලංකීය සිනමා ප්‍රේක්ෂකගාරය තුළ දැඩි උද්‍යෝගයක් නිර්මාණය කරමින්, මේ වන විට දිවයින පුරා සිනමා ශාලා වල තිරගත වන “මෝඩ තරිඳු” චිත්‍රපටය ඔබත් මේ වන විට බොහෝ දුරට නරඹා ඇති.

'මගේ කුසලතාවයන් ගොඩාක් තව හැංගිලා තියෙනවා' - යශෝධා විමලධර්ම (video)
රිදී තිරයේ, පුංචි තිරයේ අහිංසකාවිය ලෙස හැදින්වීමට ලක්වූ ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනී යශෝධා විමලධර්ම යි මෙවර ‘mirror arts’ කතා බහ සමග සම්මුඛ උනේ.

බොලිවුඩ් සුපිරි නළු ධර්මේන්ද්‍ර අභාවප්‍රාප්ත වෙයි
හින්දි සිනමාවේ ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියෙකු වූ ධර්මේන්ද්‍ර අභාවප්‍රාප්ත වූ බව එම පවුලේ ආරංචි මාර්ග අනුව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

'සාංකාව හිතේ ඇති නිවාලන්න එන්න පියෝ' - අමරසේකර පොරබඳන ජීවිත විසංවාදය
ගුණදාස අමරසේකර ප්‍රත්‍යවලෝකනය, 2025 උලෙළ පසුගිය13 දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ සිනමාව නිදහස් කිරීමට චිත්‍රපට සභාවක්
චිත්‍රපට කර්මාන්තය නවීකරණය කිරීමේ සහ රාජ්‍යයේ දශක පහක භූමිකාව ව්‍යාපාරික තරඟකරුවෙකුගේ සිට නියාමන සහ ප්‍රවර්ධන ආයතනයක් දක්වා වෙනස් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සභාවක් පිහිටුවීමට රජය තීරණය කර තිබේ.

'විජය කුමාරතුංග ඇහුවා ඔයා නේද රවීව බඳින්න ඉන්නේ කියලා'- ප්‍රීති රන්දෙණිය (video)
මෙවර ‘mirror arts’ කතා බහ සමග එක් උනේ ප්‍රීති රන්දෙණියයි.

බල්සාක් කැෆේ : සනත් නූතන මිනිසෙක් ද? - (මංජුල වෙඩිවර්ධන)
අනූව දශකයේ මුල මා හා මා මිත්‍ර ෂේන් මැකෙල්වි ලියූ කවි විටින් විට විකල්ප පත්තර අවකාශ වල පළ වන්නට විය.

පතිරාජ මතක කෞතුකාගාරය | එරික් ඉලයප්ආරච්චි
මනුෂ්‍යයකු ලෙස ධර්මසේන පතිරාජ ප්‍රකට කළ ‘පතිරාජභාවය’ නැති නම් ‘පතිරාජතාව’ කුමක් ද ?

'රිවස්ටන්' චිත්‍රපටයේ අධ්‍යක්ෂ ලලිත් රත්නායකට ඉන්දියාවේදී ඉහළම සම්මානයක්
ඉන්දියාවේ කල්කටා නුවර පැවති 31 වැනි අන්තර්ජාතික සිනමා උළෙලේ දී ( Golden Royal Bengal Tiger Film Festival ) ප්‍රධානතම සම්මානයක් වූ හොදම අධ්‍යක්ෂවරයාට ( Best Director ) හිමි සම්මානය ශ්‍රී ලාංකික චිත්‍රපටයක් වූ " රිවස්ටන් " (Riverstone) චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වූ ලලිත් රත්නායක ට හිමි ව තිබේ.

