BREAKING

සාහිත්‍ය - කලා

Showing page 15 of 61 (912 articles)

ශාන්ත කුමාර විතාන හෙවත් 'ශකුවි' දුටු අහස පොළව අතර වෙනස
සාහිත්‍ය - කලා

ශාන්ත කුමාර විතාන හෙවත් 'ශකුවි' දුටු අහස පොළව අතර වෙනස

දැනට දශක හතරක පමණ සිට අප රටේ ජන මාධ්‍ය පරිශීලකයන්ට හා සාහිත්‍ය රසකාමීන්ට කෙමෙන් හුරු වූ ශාන්ත කුමාර විතාන නම මේ වන විට අතිශයින් ප්‍රකට වී ඇති බව රහසක් නොවෙයි.

The Leader11 months ago
ප්‍රවීණ සාහිත්‍යවේදී අනුරසිරි හෙට්ටිගේ සාර්ක් සාහිත්‍යය සම්මානයෙන් පිදුම් ලබයි
සාහිත්‍ය - කලා

ප්‍රවීණ සාහිත්‍යවේදී අනුරසිරි හෙට්ටිගේ සාර්ක් සාහිත්‍යය සම්මානයෙන් පිදුම් ලබයි

ශ්‍රී ලංකාවේ ප්‍රවීණ සාහිත්‍යවේ දී අනුරසිරි හෙට්ටිගේ ඊයේ (09) සවස ඉන්දියාවේ නව දිල්ලි නුවර දී සාර්ක් සාහිත්‍ය සම්මානයෙන් දී පිදුම් ලැබී ය.

The Leader11 months ago
ඈපාගේ අද (10) කෝපිමය හැන්දෑවට රෝමාන්තික පූර්විකාවක් (වීඩියෝ)
සාහිත්‍ය - කලා

ඈපාගේ අද (10) කෝපිමය හැන්දෑවට රෝමාන්තික පූර්විකාවක් (වීඩියෝ)

හඬ කැවීම් ශිල්පියකු, කවර නිර්මාණ ශිල්පියකු මෙන් ම වෙළඳ දැන්වීම් ක්ෂේත්‍රයේ නියුතු පුද්ගලයකු ද වන සංජය ඈපා සෙනවිරත්න විසින් රචිත ''ආදර සාදය'' කාව්‍ය සංග්‍රහය අද (නොවැම්බර් 10) දින සවස 03.00ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී ජනගත කෙරේ.

The Leader11 months ago
ආළාපාළු සංස්කෘතික මධ්‍යස්ථාන වෙනුවට විකල්පයක් | Wijayananda Jayaweera
සාහිත්‍ය - කලා

ආළාපාළු සංස්කෘතික මධ්‍යස්ථාන වෙනුවට විකල්පයක් | Wijayananda Jayaweera

හිටපු සංස්කෘතික ඇමැති කෙනෙක් මිලියන ගණන් වියදම් කොට තමන්ගේ ආසනයේ ඉදිකළ සංස්කෘතික මධ්‍යස්ථානයක් කිසි ප්‍රයෝජනයකට නො ගෙන ජරාවාසකර දැමූ අන්දම හිටපු පාලකයින්ගේ උජාරු නාස්තිකම් ගැන උදාහරණයක් ලෙස ජනාධිපතිවරයා සිය අයවැය කතාවේ දී මතක් කළේය.

The Leader11 months ago
බල්සාක් කැෆේ : Accident එකක් Simple වෙන්න පුළුවන් ද? - (මංජුල වෙඩිවර්ධන)
සාහිත්‍ය - කලා

බල්සාක් කැෆේ : Accident එකක් Simple වෙන්න පුළුවන් ද? - (මංජුල වෙඩිවර්ධන)

ෆ්‍රන්සයේ කෑන් සිනමා උළෙලේ ‘කැමරා දෝ’ ඇගයීම ඇතැම් විට හදිසි අනතුරකින් සිනමාකරුවකු අතපත් විය හැකි ය. එය සිනමාකරුවකුගේ පළමු වෘත්තාන්ත කෘතිය පිණිස පිරිනැමෙන්නක් වන බැවින් අනුෂාංගික හික්මවීම් හරහා සිනමාපටය මෙන්ම සින්මාකරුවා ද, කෑන් වෙත ළඟා විය යුතු සම්භාවිතාවක් පවතින්නාවූ බැවිනි.

The Leader11 months ago
සංජය ඈපා සෙනවිරත්න ගේ 'ආදර සාදය' 10වෙනිදා...
සාහිත්‍ය - කලා

සංජය ඈපා සෙනවිරත්න ගේ 'ආදර සාදය' 10වෙනිදා...

හඬ කැවීම් ශිල්පියකු, කවර නිර්මාණ ශිල්පියකු මෙන් ම වෙළඳ දැන්වීම් ක්ෂේත්‍රයේ නියුතු පුද්ගලයකු ද වන සංජය ඈපා සෙනවිරත්න විසින් රචිත ''ආදර සාදය'' කාව්‍ය සංග්‍රහය නොවැම්බර් 10වන දින සවස 03.00ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී ජනගත කෙරේ.

The Leader11 months ago
ලක් ඉතිහාසයේ සැබෑ විරුවන් පිළිබඳ අනාවරණය කරන 'අක්වැහි'
සාහිත්‍ය - කලා

ලක් ඉතිහාසයේ සැබෑ විරුවන් පිළිබඳ අනාවරණය කරන 'අක්වැහි'

නවකතාකරුවකු, චිත්‍ර ශිල්පියකු වගේ ම චිත්‍ර ගුරුවරයකු ද වන චන්දිමාල් ජයකොඩි ගේ තුන්වන නවකතාව වන ''අක්වැහි'' කෘතිය පසු ගිය 29වන දා කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ දී ජනගත කෙරුණා.

The Leader11 months ago
ගුණදාස අමරසේකර ප්‍රත්‍යාවලෝකන - නොවැම්බර් 13
සාහිත්‍ය - කලා

ගුණදාස අමරසේකර ප්‍රත්‍යාවලෝකන - නොවැම්බර් 13

ගුණදාස අමරසේකර ප්‍රත්‍යාවලෝකන 2025 නොවැම්බර් 13වන දින ප.ව. 03.00ට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයෙහි පිහිටි රූබි ශාලාවේ දී පැවැත්වේ.

The Leader11 months ago
බල්සාක් කැෆේ : ‘සිහින ඇහිඳිමු’ හෙවත් කම්බැක්කරණයේ හෘදය සූත්‍රය | මංජුල වෙඩිවර්ධන
සාහිත්‍ය - කලා

බල්සාක් කැෆේ : ‘සිහින ඇහිඳිමු’ හෙවත් කම්බැක්කරණයේ හෘදය සූත්‍රය | මංජුල වෙඩිවර්ධන

තුෂාරි මානවඩු කිවිඳියගේ නොහොත් ඉපැරිණි මිත්‍රවරියගේ අභිනව කවිපොත ‘සිහින ඇහිඳිමු ගැන ලියන්නට මැදියම් රැයෙහි ඉස්මත්තේ හිස් පිටුව දිගහැර සිටිද්දීම වට්සැප් පණිවිඩයක නාදයකින් ඊට බාධාවක් ඇති විය. පණිවිඩය ද ඉපැරණි මිත්‍රවරයකුගෙනි.

The Leader11 months ago
කොළඹ නාට්‍යයක් පෙන්වන්න තරම් සුදුසු රංග ශාලාවක් නැහැ - කෞෂල්‍යා ප්‍රනාන්දු (වීඩියෝ)
සාහිත්‍ය - කලා

කොළඹ නාට්‍යයක් පෙන්වන්න තරම් සුදුසු රංග ශාලාවක් නැහැ - කෞෂල්‍යා ප්‍රනාන්දු (වීඩියෝ)

කොළඹ නගරයේ නිසි පරිදි නාට්‍යයක් රංග ගතකිරීම සඳහා සුදුසු රංග ශාලාවක් නැතැයි ප්‍රවීණ රංගන ශිල්පිණී කෞෂල්‍යා ප්‍රනාන්දු පැවසුවා ය.

The Leader11 months ago
සිවුර කොයිතරම් ලස්සනද මියුසික්වලට...| Chinthana Dharmadasa
සාහිත්‍ය - කලා

සිවුර කොයිතරම් ලස්සනද මියුසික්වලට...| Chinthana Dharmadasa

අද (31) බිබිලාදෙනිය සාදුගෙ උපන්දිනේ. මුලින්ම මං බිබිලාදෙනිය හාමුදුරුවන්ගෙ නම සංගීතඥයෙක් විදිහට අහද්දි

The Leader11 months ago
සීත දුරුත්තේ අවිහිංසකාවිය ගේ කතාව 'මොට්ටු'
සාහිත්‍ය - කලා

සීත දුරුත්තේ අවිහිංසකාවිය ගේ කතාව 'මොට්ටු'

නත්තල අභියස බව හඟවන්නට සුළං රැළි කෙමෙන් කෙමෙන් පරිසරය පුරා හමන්නේ සිරුර පුරා හිරිගඩු නංවමිනි. වැහි කෝඩ දවස පුරා චිරි චිරි හඬ නංවමින් දසත විසිරෙද්දී චාරිකා සන්නස්ගල රචිත මොට්ටු පොත අතට ගත්තේ වලාකුළු නගරයේ කිරිල්ලියක මෙන් පියාසලන්නට බලාපොරොත්තුවෙනි.

The Leader11 months ago
වික්ටෝරියානු සදාචාරය තුට්ටු දෙකට දැමූ අපේ ජන කලාව | තිලක් සේනාසිංහ
සාහිත්‍ය - කලා

වික්ටෝරියානු සදාචාරය තුට්ටු දෙකට දැමූ අපේ ජන කලාව | තිලක් සේනාසිංහ

දේශීය ජන සංස්කෘතියට අයත් බලි, තොවිල්, ශාන්තිකර්ම ඇතුළු යාතු කර්මවල සේම සොකරි, කෝලම් සහ නාඩගම් ආදී ජන රංගන තුළින් ලිංගිකත්වය මනාව හුවා දැක්වීම ගැන වත්මන් සමාජය තුළ විද්වත් කතිකාවන් නිර්මාණය වී තිබේ.

The Leader11 months ago