සාහිත්‍ය - කලා
Showing page 16 of 61 (912 articles)

'පොත්ත ඉංග්‍රීසි; මදය සිංහල!!' - පොත්වල විතර ද? පොත්ත විතර ද? - අරුණ ලිපියට ප්‍රතිචාරයක් | ගෙවිඳු කුමාරතුංග
පසුගිය සතිඅග අරුණ පුවත්පතේ මෙ වර පොත් ප්‍රදර්ශනයේ එළිදුටු, අළෙවි කළ සිංහල පොත්වල කවර මුල් කරගෙන කතාබහක් අරඹා තිබිණි.

VISHNU VASU AUDIO BOOK ; විෂ්ණු වාසු වරණාසියේ...
ලේඛක විෂ්ණු වාසු විසින් ඉදිරිපත් කරනු ලබන ''මගේ රස්තියාදු මතක සංචිතය'' වැඩසටහනේ හයවන කොටස

සුභාෂිතයෙන් කවියක් - අනුර හෑගොඩ
අනුර හෑගොඩ විසින් ඉදිරිපත් කරනු ලබන ''සුභාෂිතයෙන් කවියක්'' විඩියෝවෙන් මෙවර සාකච්ඡා කෙරෙන්නේ කිසියම් පුද්ගලයෙක්, කිසියම් ආගමක් අදහන්නේ නම් ඒය නිසියාකාරව අහන්නැයි පැවසෙන කවියකි.

'නිර්මාණ යාත්‍රා' සාහිත්‍ය නිර්මාණ තරගය (2025) සඳහා නිර්මාණ බාර ගැනීම අරඹයි
ලාංකික සාහිත්‍යයේ පෝෂණයට දායක විය හැකි ලේඛක පරපුරක් බිහිකිරීමේ අපේක්ෂාවෙන් රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා කලා මණ්ඩලය සමඟ එක්ව “නිර්මාණ යාත්‍රා” නමින් සාහිත්‍ය නිර්මාණ තරගයක් පැවැත්වීමට පියවර ගෙන ඇත.

සුභාෂිතයෙන් කවියක් 04 - අනුර හෑගොඩ
අනුර හෑගොඩ විසින් ඉදිරිපත් කරනු ලබන ''සුභාෂිතයෙන් කවියක්'' විඩියෝවෙන් මෙවර සාකච්ඡා කෙරෙන්නේ වියත් සභා මැද වුවමනාවට වඩා කැපී පෙනීමට යත්න දරන පුද්ගලයින් පිළිබඳ කවියකි.

මැරයෙක් ඇවිත් - ඩබල්ගේම්කාරයෝ - බුද්ධිකයාගේ ජීවිතය ගැන කතාබහක් ඔක්තෝබර් 23 වැනිදා!
නාට්‍යවේදී ධනංජය කරුණාරත්නගේ "මැරයෙක් ඇවිත්, ඩබල්ගේම්කාරයෝ, බුද්ධිකයාගේ ජීවිතය පර්යේෂණාත්මක නාට්‍ය ත්‍රිත්වය" ග්‍රන්ථය ඇසුරින් රංග කලාව පිළිබඳ කතාබහක්, 2025 ඔක්තෝබර් 23 වැනිදා, සවස 3ට, කොළඹ 07, ජාතික පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිත යි.

ඔබෙත් මගෙත් කතාව කියන 'මෝඩ තරිඳු'
ඇත්තටම ජීවිතයේ අපි මුහුණ දෙන අත්දැකීම් කියන්නෙ ම අපි කරන මෝඩකම් කියලා කියන්න පුළුවන්. මෝඩ තරිඳු චිත්‍රපටය අමුතුම ආරකට නිර්මාණය කළ සමාජයේ යථාර්ථවාදී බව සහ විවිධ මාන රාශියක බලපෑම සහිතව ජීවිතය ගලාගෙන යන ආකාරය අනාවරණය කිරීමට ගත් සාර්ථක උත්සහයකි.

නව්‍යමය කියවීමක් මෙන් ම හැදෑරීමක් උදෙසා 'සක්වළ කයිය'
ලේඛක, විචාරක, ඉතිහාසවේදී සුජිත් අක්කරවත්ත සහ ලේඛක, විචාරක, සාහිතය්‍යවේදී කේ. කේ. සමන් කුමාර විසින් ඉදිරිපත් කරනු ලබන 'සක්වළ කයිය' නමැති වැඩසටහන යනු: ඉතිහාසය, මිථ්‍යාවේදය හරහා සමාජ දේශපාලන සහ සංස්කෘතික කතිකා කෙරේ කරන විචාරාත්මක මැදිහත් වීමක් සහිත සම්භාෂණයකි.

ආයු එක්ක ඔරු පදින්න එන්න....
දෙවෙනි පාරටත් ආයු බලන්න ගියා. ඒ පළවෙනි පාර බැලුවම දෙපාරක් බලන්නෙ නැතුව ලියන්න බෑ කියල හිතුන හින්ද. හැබැයි ගොඩක් වෙලාවට දෙවෙනි වතාවෙදි චිත්‍රපටයක දුර්වලතා පේන්න ගන්නවා. සමහර වෙලාවට එලියට එද්දි ලියන්න දෙයක් නැතුව හිස් වෙනවා.

ජයන්තගෙයි මගෙයි දරුවා අංගවිකල නැහැ - ශ්‍රියන්ත මෙන්ඩිස් (වීඩියෝ)
ජයන්ත චන්ද්‍රසිරිගේ සහ තමාගේ සංසර්ගය ශක්තිමත් බවත්, ඒ ඇයිදැයි පැහැදිලි කරන්නේ නම්, ඒ සංසර්ගයෙන් බිහිවන දරුවා අංගවිකල නොවන දරුවෙක් යැයි ප්‍රවීණ රංගන ශිල්පී ශ්‍රියන්ත මෙන්ඩිස් පැවසී ය.

හෙළයේ ගීත කෝකිලාවියගේ සුව දුක් බැලීමට සංස්කෘතික ඇමති නිවසට යයි
ශ්‍රී ලාංකීය ගායන ක්ෂේත්‍රයේ 'ගිත කෝකිලාවිය' ලෙස විරුදාවලිය ලත් විශිෂ්ට ගායනවේදිනී ලතා වල්පොල මහත්මියගේ

'මට ඉස්සර ඉදන්ම උවමනාව තිබුණා කොළඹට ඇවිල්ලා ජීවිතේ වෙනසක් කර ගන්න ඕනෙ කියන එක' - නයෝමි තක්ෂිලා (video)
මෙවර ‘mirror arts’ කතා බහ සමඟ එක් උනේ ජනප්‍රිය රංගන ශිල්පිණී නයෝමි තක්ෂිලා.

ඔක්තෝබරයේ ඔබට නැරඹිය හැකි ශ්‍රී ලාංකේය චිත්‍රපට 3ක්
සටහන :තාරක සම්මාන්බීබීසී සිංහල

අමරකීර්තිගේ මග 'විජිත විරෝධයට' එරෙහි මගක්ද? | චරිතගේ පිළිතුරේ අවසාන කොටය
මහාචාර්ය ලියනගේ අමරකීර්ති විසින් පවත්වනු ලැබු රාජ්‍ය සාහිත්‍ය දේශනය සම්බන්ධව නිරීක්ෂණ කීපයක් ඇතුලත් ලිපි දෙකක් පළ කරනු ලැබුවෙමි.

'පරසිදු පබු දනන් සෙවි පමණින් මහරු' - අනුර හෑගොඩගෙන් සුභාෂිතයෙන් කවියක් (වීඩියෝ)
ප්‍රබුද්ධ හෝ ප්‍රභූ ජනයා ඇසුරු කළ පමණින් ම ඇතැම් පුද්ගලයන් කිසියම් ආඩම්බරකාරිත්වයක් ආරූඪ කරගැනීම පිළිබඳව සදහන් කරමින් ප්‍රවීණ කිවිවර අනුර හෑගොඩ කුඩා විඩියෝවක් නිකුත්කර තිබිණ.

