සාහිත්‍ය - කලා
Showing page 18 of 61 (912 articles)

විෂ්ණු වාසු ගේ ''මගේ රස්තියාදු මතක'' දැන් AUDIO BOOK ලෙස...
තමන්ගේ ජීවන චාරිකාව AUDIO BOOK ලෙස සයිබර් අවකාශයට මුදා හරින්නට තීරණය කළැයි ලේඛක විෂ්ණු පවසයි.

රටම හෙල්ලූ ජවිපෙ : ප්‍රභවය විකාශය හා දේශපාලනය
මෙරට අවස්ථා දෙකකදීම සන්නද්ධ අරගලයේ මාර්ගයෙන් බලය ඇල්ලීමට ප්‍රයත්න දරා අවසානයේ පාර්ලිමේන්තුව හරහා බලය පැමිණීමට සමත්ව ඇති සංවිධානයක දේශපාලන භාවිතයේ යථාර්ථය වඩාත් නිවැරදිව අවබෝධ කරගැනීමට මෙම ග්‍රන්ථය මූලාශ්‍රයක් වනු ඇත.

මම ජීවිත කාලය පුරා ම හොයපු සතුට ලැබෙන්නෙ දැන් - ගයාත්‍රි ඩයස් (වීඩියෝ)
තමා ජීවිත කාලය පුරා සෙවු සතුට තමාට ලැබී ඇත්තේ වර්තමානයේ යැයි රංගන ශිල්පීණයක මෙන් ම රූපලාවණ්‍ය ශිලිපිණියක ද වන ගයාත්‍රි ඩයස් පැවසුවා ය.

ප්‍රියාදර මිතුරනි..., මිතුරියනි..., ප්‍රමාද වී පැමිණි මුත් ෂොකොලාද්නය දේවුෂ්කා පිළිගන්න
මම රුසියාවට ගියේ පහුගිය වසරේ අප්‍රේල් මාසයේ, හරියට ම කිව්වොත් වසත් සමයේ. රුසියාවේ ඒ ගෙවපු කෙටි කාලයේ ලබපු අත්දැකීම් මෙතෙකැයි කියන්න බැරි තරම් මිහිරියි; රහයි.

බල්සාක් කැෆේ : කියාපන් චන්ද්‍රාවතී! - නලියා ගැන: නොලියා සිටිය හැකි ද? | -මංජුල වෙඩිවර්ධන
නලීන් ප්‍රදීප් උඩුවෙල නම් විශ්මිත චරිතාංග නලුවාගේ රූපකාය හද සනිහටුහන් වූයේ ඔහු 'සෙවණැලි සහ මිනිස්සු' අතර සිටිය දී ය.

චත්‍රගෙ ආයු ෆිල්ම් එක මයිල් කෙලින්වෙන වැඩක් | Chinthana Dharmadasa
තනි වචනෙන් කියනවා නම් ඒක visual poetry එකක්. ලංකාවෙ බොහොමත්ම කාලෙකින් තමයි අපි මෙහෙම සිනමාත්මක අත්දැකීමක් ලබන්නෙ.

ඊස්ට්‍රජන් : සාහිත්‍යමය හෝමෝනයක ලෙස | ආචාර්ය උදන් ප්‍රනාන්දු
මීට මසකට පමණ පෙර විදර්ශන සාහිත්‍ය ත්‍යාගය සඳහා ඉදිරිපත් කරන ලද ප්‍රශස්ත ම කෙටිකතා එකතු අත්පිටපත ලෙස නම් කරන ලද්දේ සුරේඛා සමරසේන විසින් රචිත 'ඊස්ට්‍රජන් කෙටිකතා ශ්‍රාවය' ය.

'ප්‍රේමකීර්ති ඝාතනයේ සුලමුල' ඇතුළු ග්‍රන්ථ කිහිපයක් ම ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ
මෙයට වසර 36කට පෙර එනම්, 1989 ජූලි 31වනදා රටක් හඬවා දැයෙන් සමුගත් ගුවන්විදුලියේ ප්‍රේමකීර්ති ද අල්විස් ඝාතනයේ තිත්ත ඇත්ත පිළිබඳව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්මන් වික්‍රමරත්න නම් ගම් සහිතව කරන ගැඹුරු ගවේෂණාත්මක හෙළිදරව්ව, "ප්‍රේමකීර්ති ඝාතනයේ සුලමුල" ග්‍රන්ථය 2025 අගෝස්තු 27වන දා ජනගත කෙරිණ.

ලන්ඩන් කවි 5වන වෙළුම නිකුත් කෙරේ
ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකීය කවි සරණිය ලන්ඩන් කවි 5වන වෙළුම මේ වන විට නිකුත් වී ඇතැයි එහි සංස්කාරක අනුර හෑගොඩ පවසයි.

ඔක්තෝම්බර් 02 ඇත්තටම තියෙන්නේ මෙන්න මේ පොත් දෙක අතර විවාදයක් | එරන්ද ගිනිගේ
හෙට (02) ඇත්තටම තියෙන්නේ මෙන්න මේ පොත් දෙක අතර විවාදයක්. නලින් ද සිල්වාගේ ‘මගේ ලෝකය’ නමැති ප්‍රබන්ධය

මානවයාගේ නිදහස සීමා කරන රළු තාප්ප පෙරළා දමන 'වජ්ජා'වජ්ජ' - සුමුදු චතුරාණි (ශ්‍රව්‍ය වීඩියෝ)
''වජ්ජා'වජ්ජ නවකතාවේ කතුවරයා අපූරු ප්‍රයෝගයක් කරයි.

'මම දැන් හෙමින් හෙමින් මාව හොයාගෙන යනවා' - තුෂාරි මානවඩු (video)
ගිමන් හරිමි - විඩා නිවමියළි කොයි මොහොතකමට මං වෙන්න පුළුවන්තැනක් කොහෙද - කියන්න මට

ඔස්ට්‍රේලියාවේ දී පමණක් 'ක්ලැරන්ස්' නරඹන්න 22,000කට අධික ප්‍රේක්ෂක පිරිසක් ආවා - සමිත ද මැල්
''ක්ලැරන්ස්'' චිත්‍රපටය නැරඹීම සඳහා ඔස්ට්‍රේලියාවේ 22,000කට අධික පිරිසක් ගෙන්වා ගැනීමට තම කණ්ඩායමට හැකි වූයේ යැයි Awakashaya Entertainmentහි කළමනාකාර අධ්‍යක්ෂ සමිත ද මැල් පැවසී ය.

බල්සාක් කැෆේ : ලාල්කාන්ත 'කුහක' පුරාවත | මංජුල වෙඩිවර්ධන
"මනෝහරී හේවගේ සහෝදරියගේ 'කුන්දිරක්කන්' පොත එළිදැක්වීමේ අවස්ථාවට සහභාගී විය. කලාකාමී සැදෑවකට ආරාධනා කිරීම පිළිබදව ඇයට කෘතවේදීත්වය පල කරමි." යැයි වූ සටහනක් ගෙවුණු සැප්තැම්බරේ 8 වැනිදා ඇමති කේ.ඩී. ලාල්කාන්ත ස්වකීය බුකියේ තාප්පයේ අලවා තිබුණි.

අකුරට බුහුමන් කරන්න නුවණ වඩින දොර හරින්න! - කුමාරතුංග මුනිදාස
විසිදුනු ප්‍රකාශන විසින් ප්‍රකාශිත සියලු ම කෘති 20% වට්ටම් සහිතව කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ විසිදුනු-කියවන නුවණ කුටි: D 14-15 දී ලබාගත හැකි ය.

