සාහිත්‍ය - කලා
Showing page 20 of 61 (912 articles)

'චේතියගේ චරිතයට මෙච්චර කාන්තා ආකර්ෂණයක් ලැබෙන හේතුව මටත් හිතා ගන්න බෑ' - අමිල කරුණානායක (video)
මෙවර ‘mirror arts’ කතා බහ සමග එක් වුණේ අමිල කරුණානායකයි.

අද (16) දොරට වඩින, සුනිල් ආරියරත්නයන්ගේ ‘ගේය කාව්‍ය කර්තෘවරු’ ගැන බුද්ධදාස ගලප්පත්තිගේ විග්‍රහයක්
මහාචාර්ය සුනිල් ආරියරත්න විද්වතානන් විසින් විරචිත නවතම කෘති ද්වය “ගේය කාව්‍ය කර්තෘවරු” ජනගත කිරීම අද (16 දා) සවස 3.00 ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී සිදුවේ.

අජන්ත සෙනවිරත්න ගොඩගේ සම්මානයෙන් පිදුම් ලබයි...
ගොඩගේ පොත් ප්‍රකාශන ආයතනය විසින් සංවිධානය කරනු ලබන ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මාන (2025) උලෙළ ඊයේ (14) පදනම් ආයතනයේ දී පැවැත්විණි.

ස්වර්ණ පුස්තක සම්මානය චන්ද්‍රරත්න බණ්ඩාරට
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් සංවිධාන කරනු ලැබූ ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේදී 2025 වසරේ ස්වර්ණ පුස්තක සම්මානය ප්‍රවීණ ලේඛක චන්ද්‍රරත්න බණ්ඩාරට හිමි විය.

ගුණසේන කේ. හැන්නැදි විසින් රචිත '76 වසරක සාපය සහ අරගලය' කෘතිය ගෝඨාභයට පිලිගන්නවයි
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, බලය අතහැර නික්මයෑම සමඟ එවකට ශ්‍රී ලංකාවේ දේශපාලන හා ආර්ථික ව්‍යවසනයේ මූලික හේතුන් පදනම් කරගෙන ගුණසේන කේ. හැන්නැදි විසින් රචිත " '76 වසරක සාපය සහ අරගලය" නමින් වු කෘතියක් එළි දැක්වීම පසුගිය දා සිදුකැරණි.

'මානිගෙ තීරුව NOT OUT 36' සැප්තැම්බර් 29දා
සුන්දර නිහතමානි ද මැල් ලියන "මානිගෙ තීරුව" ශ්‍රී ලංකාවේ වැඩිම කාලයක් ලියවී ඇති සිංහල පුවත්පත් තීරුවයි.

ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මාන (2025) උලෙළෙහි නිල ප්‍රතිඵල
ගොඩගේ පොත් ප්‍රකාශන ආයතනය විසින් සංවිධානය කරනු ලබන ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මාන (2025) උලෙළ ඊයේ(14) පදනම් ආයතනයේ දී පැවැත්විණි.

චින්තන ධර්මදාසගේ අලුත්ම ලූනා කතාවේ ශේන්‍යා කවුද?
චින්තන මේ පාර ලූනා කතාව ලියලා තියෙන්නෙ ශේන්‍යා ෆර්නැන්ඩස් කියල තවත් ලේඛිකාවක් එක්ක.

'ස්කන්ධයි මායි' සමග 'නමක් නැති පොතක්' 16වන දින ජනගත කෙරේ
සරත් ප්‍රේමතිලක විසින් රචිත ''ස්කන්ධයි මායි'' සහ ''නමක් නැති පොතක්'' නමැති කෘති ද්විත්වය එළඹෙන 16වන දින සවස 03.00ට කොළඹ 07, නිදහස් මාවතෙහි පිහිටි ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ දී ජනගත කෙරේ.

'මම තවම ගඟ ළඟ' 16වන දින මහවැලි කේන්ද්‍රයේ දී..
ප්‍රියංවදා ගොඩගේ විසින් රචිත ''මම තවම ගඟ ළඟ'' නමැති කාව්‍ය සංග්‍රහය එළඹෙන 16වන දින සවස 03.00ට කොළඹ 07, ආනන්ද කුමාරස්වාමි මාවතෙහි පිහිටි මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේ දී ජනගත කෙරේ.

දමයන්ති අඹේපිටිය ගේ නවතම යොවුන් නවකතාව "සොෆී" නිකුත් වී තිබේ
සම්මාන ලාභී ලේඛිකාවක වන දමයන්ති අඹේපිටිය විසින් රචිත නවතම යොවුන් නවකතාව "සොෆී" මේ වන විට මුද්‍රණ ද්වාරයෙන් නිකුත් වී තිබේ.

"පිපාසී සමාධිය - ප්‍රේමයේ මුද්‍රාව: තිලීපන්" 15වන දින හමුවිය හැකි ය
සඳරැසි සුදසිංහ කිවිඳිය විසින් රචිත "පිපාසී සමාධිය - ප්‍රේමයේ මුද්‍රාව:තිලීපන්" කාව්‍ය සංග්‍රහය මෙම මස 15වන දින සවස 03.00ට කොළඹ 07, නිදහස් මාවතෙහි පිහිටි ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ දී ජනගත කිරීමට නියමිත ය.

සම්මුති - විසම්මුති : 'මගේ කවියේ තේමාව ප්‍රති-විරුද්ධකම්පෑමයි!' - චේරන් රුද්‍රමූර්ති | සුනන්ද දේශප්‍රිය
කළකින් ලංකාවට පැමිනීමට ලැබීම සතුටක්. මගේ කවි එකතුවක් සිංහල බසින් පළ කිරීමට ආසාවක් මට තිබුණ ආසාවක්. මා ලියන්නේ මගේ මව්බසින්. ඒ කියන්නේ දෙමළ බසින්.

“ගුරු ගීතය අයිලය” සංස්කෘතික කලාපය වැලිමඩ දී - ටිල්වින් සිල්වාගෙන් විශේෂ දේශනයක්
ශ්‍රී ලංකාවේ පළමුවරට ගුරු ගීතය නවකතාව පදනම් කර ගනිමින් එහි දැක්වෙන අයිලය බඳු වූ ඌවපරණගම මැතිවරණ කොට්ඨාසයේ හාඟිලි ඇල්ල ග්‍රාමය තුළ සාහිත්‍ය කලා සංස්කෘතික උළෙලක් සංවිධානය කර ඇත.

'අනේ සිදුහත් සමා වනු මැන' සහ 'ඔක්කොම එවුන් මැරිලා' 14වන දා ජනගත කෙරේ
මාධ්‍යවේදියකු, කවියකු මෙන් ම කෙටිකතාකරුවකු ද වන සිසිර සී විතානගේ විසින් රචිත ''අනේ සිදුහත් සමා වනු මැන'' කාව්‍ය සංග්‍රහය සහ ''ඔක්කොම එවුන් මැරිලා'' කෙටිකතා සංග්‍රහය සැප් 14වන දා සවස 03.00ට මීරිගම ග්‍රැන්ඩ් ඔපෙරා හෝටලයේ දී ජනගත කෙරේ.

