සාහිත්‍ය - කලා
Showing page 21 of 61 (912 articles)

4U දසවසරක සැමරුම් ප්‍රසංගය - 4U 10th Year Anniversary Concert
ඔක්තෝබර් 26, 2025 | මියුසියස් විද්‍යාලීය ශ්‍රවණාගාරය | සවස 6:30 ට

බාලාවතාරො පෙළ සහ බාලාවතාරය ගඩලාදෙණිය සන්නය නිකුත් කෙරේ
පාලි භාෂාව ශාස්ත්‍රානුකූලව ඉගෙන ගැනීම උදෙසා සම්පාදනය කළ සියවස් පැරණි බාලාවතාරො පෙළ සහ බාලාවතාරය ගඩලාදෙණිය සන්නය කෘති නැවත මුද්‍රණය කෙරේ.

SAFAL ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී “My Red Comrade” හොඳම චිත්‍රපටය සම්මානය දිනයි!
ලාංකික සිනමාවට සුවිශේෂී ජයග්‍රහණයක් අත් කර දෙමින්, පසුගියදා, ඕස්ට්‍රේලියාවේ සිඩ්නි හි පැවති 7 වන වන දකුණු ආසියානු

“මම ඉපදිලා ඉන්නේ මේ පුවත්පත් කර්මාන්තය මොකක් හරි තැනකට ගෙනියන්න වෙන්න ඇති” - හරින්දි ලියනගේ (video)
මෙවර ‘Mirror Arts’කතා බහ සමග එක් උනේ හරින්දි ලියනගේ.

පීඩකයාට එරෙහි පීඩිතයාගේ අරගලය පිළිබඳ කියවා ගන්න; හෙට (11) කොළඹ මහජන පුස්තකාලයට එන්න
එක් මිනිසකු හෝ මිනිස්සු කණ්ඩායමක් විසින් මිනිස්සු සමුහයක් පාලනය කිරීම අරඹන ලද මොහොතේ සිට සිදු වූ සහ සිදු වෙමින් පවතින එක් නිශ්චිත කාර්යයක් පවතී. ඒ, පාලක මිනිසා හෝ මිනිස්සු කණ්ඩායම විසින් පාලිත මිනිස්සු කණ්ඩායම පීඩනයට පත් කරනු ලැබීම ය; ඔවුන්ගේ අයිතිවාසිකම් උදුරාගනු ලැබීම ය.

වජිර කැළුම් පෙරේරා ගේ ''ඔන්රිත්'' හමුවෙන්න; 11වෙනිදාට ජාතික පුස්තකාලයට එන්න
ප්‍රවීණ සන්නිවේදකයකු, විද්‍යුත් මාධවේදියකු මෙන් ම විද්‍යා ප්‍රබන්ධ ලේඛකයකු වන වජිර කැළුම් පෙරේරා ගේ නවතම විද්‍යා ප්‍රබන්ධය වන ''ඔන්රිත්'' කෘතිය සැප්තැම්බර් 11වන දින සවස 03.00ට කොළඹ 07 නිදහස් මාවතේ පිහිටි ජාතික පුස්තකාල හා ප්‍රලේඛන ශ්‍රවණාගාරයේ දී ජනගත කෙරේ.

“ඇසෑමයේ දෝංකාරය” සැප්තැම්ර් 10වන දින ඇසැමයේ දී ජනගත කෙරේ...
“ඇසෑමයේ ප්‍රාඥයා” ලෙසත්, “නිහඬ කවියා” ලෙසත් විරුදාවලිය ලත් ඇසෑම් සාහිත්‍යයේ කැපී පෙනෙන චරිතයක් වූ මහා කිවිවර

ලාල් හෑගොඩ ගේ 'කැමරාවේ සප්ත පාලනයන් සහ රැස් කළ ඡායාරූප බිඳක්' කෘතිය සැප්. 13 ජනගත වේ
ප්‍රවීණ ඡායාරූප ශිල්පී, කිවියර ලාල් හෑගොඩ විසින් රචිත ''කැමරාවේ සප්ත පාලනයන් සහ රැස් කළ ඡායාරූප බිඳක්'' කෘතිය සැප්තැම්බර් 13වන දින සවස 03.00ට කොළඹ 07 ආනන්ද කුමාරස්වාමි මාවතෙහි පිහිටි මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේ දී ජනගත කෙරේ.

කැටේගේ සර්පිලාකාර ගමන - දිදුලන හදවත
ඒක හරි අපූරු වැඩක්. නිල් කැටේට දිලිසෙන වතුර ගලා යන ගඟක්. ඒ වතුර එහෙ මෙහ හැප්පෙනවා. කිරිබෝල පෙනපිඩු නැගෙනවා. ඔය අතර කාලගුණ අනාවැකිවලටත් නොදන්වා මහ වරුසා ඇදහැලෙනවා. නිල් කැටේ ගඟ බොර නොවී ඉවුරු දෑල සිග්සැග් ක්‍රමයට පුළුල් වෙනවා. මෙන්න මේ වෙලාවේ දී ගඟ ගලායන හැටි හරිම අපූරුයි! ගැඹුරුයි!! රහයි!!!

'ලූනා' 12වන දා සළු උනා දමයි ! - LUNA Theme Song මුදාහරි
චින්තන ධර්මදාස සහ ශේන්‍යා ෆර්ඩිනැන්ඩස් එක්ව රචනා කළ නවතම ශෘංගාරාත්මක ප්‍රබන්ධය වන ''ලූනා'' එළඹෙන 12වන දින වෙළඳපළට නිකුත් කෙරේ.

ජාතියක්, සමාජයක් සහ රාජ්‍යයක් පවතින්නේ ශෘංගාරාත්මක ආල අනුරා මත යි - සුජිත් අක්කරවත්ත
මහානාම හිමියන් සහ මොග්ගල්ලාන හිමියන් උත්සාහ කළේ: 'ජාතියක්, සමාජයක් සහ රාජ්‍යයක් පවතින්නේ ශෘංගාරාත්මක ආල අනුරා මත ය' යන්න ඔප්පු කරන්නට යැයි ලේඛක, ඉතිහාස පර්යේෂක සුජිත් අක්කරවත්ත පැවසී ය.

'මිටිසහල් රසයෙන් විකසිත මහාමායාව' කෘතිය පිළිබඳ කතා බහක් මහනුවර දී...
යටත්විජිත යුගයේ උඩරට, පහතරට කාන්තාවන් ගේ අප්‍රතිහත ධෛර්යයේ හා කාර්යසාධනයේ කතාවක් වන ඉන්ද්‍රාණි මීගම විසින් රචිත 'මිටිසහල් රසයෙන් විකසිත මහාමායාව - බෞද්ධ කාන්තාවන් සහ මහාමායා විදුහලේ පුරා වෘත්තය' නමැති කෘතිය පිළිබඳ කතා බහක් සැප්තැම්බර් 15වන දින පෙරවරු 8ට මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ දී පැවැත් වේ.

මංගල සමරවීර සිවුවස් මතක සැමරුම දා ‘රවාෂ’ එළිදකියි!
මෙරට ප්‍රධාන දේශපාලනඥයෙකු වූ හිටපු අමාත්‍ය මංගල සමරවීර දිවි ගමනින් නික්මගොස් වසර හතරක් ගත වීම

මගේ අරමුණ වුණේ රටක් ලෙස අපි මුහුණ දෙන ඛේදවාචක පිළිබිඹු කිරීම - ටිකිරි සුභාෂිණී විෆ්ලර් (වීඩියෝ)
කිසියම් රටක් අභ්‍යන්තරයේ හෝ දෙරටක් අතර යුද්ධයක් ආරම්භ කරන්නේ සහ එම යුද්ධය අවුළවන්නේ හුදී ජනයා නොව කිසියම් පක්ෂග්‍රාහී පිරිසකි.

"ඇපල ගහ යට අපල කාලය දැන් ඉතින් ඉවරයි" - මංජුල වෙඩිවර්ධන ලියපු ජින්නා ගයන කවියක් වගේ සිංදුවක් (video)
ශ්‍රී ලංකාවේ රොක් ගීත ක්ෂේත්‍රයේ ප්‍රකට ගායකයකු වන ජිනිඳු ප්‍රවීන් හෙවත් ජින්නා ඔහුගේ නවතම ගීත නිර්මාණය 'ඇපල ගහ යට' නමින් Youtube අවකාශයට මුදා හැර ඇත.

