සාහිත්‍ය - කලා
Showing page 23 of 61 (912 articles)

CAC Excellence Award සම්මාන උලෙළ අද BMICH හිදී
සිනමාව වේදිකාව ටෙලිනාට්‍ය ඇතුළු කලාව සහ සංස්කෘතික යන සියලු අංශයන්හි දියුණුවට තම ශ්‍රමය හැකියාව සහ කාලය කැප කළ ප්‍රවීණ කලාකරුවන්ට උපහාර පිරිනැමීම සහ සේවා ඇගයීමේ අරමුණින් The Ceylon Artist Council මුල්වරට සංවිධානය කරනු ලබන CAC Excellence Award සම්මාන උලෙළ අද (29) ප.ව.3.00ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත් වේ.

'මුදල්වලට එහා ගිය ගොඩක් දේවල් මට ලේඛිකාවක් වීම නිසා ලැබිලා තියනවා' - කාංචනා ප්‍රියකාන්ත
කාංචනා ප්‍රියකාන්ත ජනප්‍රිය ලේඛිකාවක් වගේම, ලංකාවේ පොත් ප්‍රකාශනය ඩිජිටල් වේදිකාවක් දක්වා ගෙන ගිය ලංකාවේ ප්‍රමුඛ සන්නාමයක් වන ‘KBOOKS’ ප්‍රකාශන ආයතනයේ හිමිකාරිනියයි.

'ප්‍රේමකීර්ති ඝාතනයේ සුලමුල' 27වන දා ජනගත කෙරේ
මාධ්‍යවේදී ධර්මන් වික්‍රමරත්න විසින් සම්පාදිත ''ප්‍රේමකීර්ති ඝාතනයේ සුලමුල'' කෘතිය ජනගත කිරීම අගෝස්තු 27වන දින සවස 03.00ට කොළඹ 07, නිදහස් මාවතේ පිහිටි ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී සිදු කෙරේ.

මම කවි ලියන්නෙ මට මගහැරුණ සිහින නැවත අහුලා ගන්න - තුෂාරි මානවඩු (විඩියෝ)
කුඩා අවධියේ සිට ම අපි හැමෝට ම සිහින තියෙනවා.

'තිලක් කෝදාගොඩගේ විචාරියානු විලාසිතාව' 26වන දින මහවැලි කේන්ද්‍රයේ දී
මාලක දේවප්‍රිය ගේ ''බහුචිතවාදියා'' සිනමා නිර්මාණය පාදක කරගනිමින් තිලක් කෝදාගොඩ විසින් රචිත ''එහිම සුදුමැලි පිටපතක්'' කෘතිය සම්බන්ධයෙන් පැවැත්වෙන ''තිලක් කෝදාගොඩගේ විචාරියානු විලාසිතාව'' යන මැයෙන් වූ සම්මන්ත්‍රණයක් අගෝස්තු 26වන දින සවස 04.00ට කොළඹ 07, ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.

රවාෂ ඉතිහාස ආලවතුන්ගේ සමෝධානය | සුජිත් අක්කරවත්ත
ඉතිහාස විෂයෙහි මෙතුවක් මතු කොට නොලිව්දෑ ලියන්නට පටන් ගතිමි.

නවකතාව යනු කුමක් ද...? විදර්ශන කන්නන්ගර (වීඩියෝ)
නවකතාව ජනකාන්ත, සාහිත්‍යමය වෙළඳ භාණ්ඩයක් පමණක් නොව: සමාජ ශිෂ්ටාචාරයට, කතිකාවට, ප්‍රගමනයට දායකත්වය දෙන

ගොදුරු පසු පස පියාසර කරන බහුචිතවාදීයා ජයග්‍රාහී දින 75 පසු කරමින් - චන්ද්‍රිකා මුණසිංහගේ විග්‍රහයක්
වසරේ වැඩිම විචාරක විග්‍රහ සහ වැඩිම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබමින් බහුචිතවාදියා ජයග්‍රාහී දින 75 පසු කරයි.

'භාෂාධ්‍යනය හා වාග්විද්‍යාව' 22වන දා කොළඹ විශ්වවිද්‍යාලයේ නව කලාගාරයේ දී ජනගත කෙරේ
කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය සඳගෝමී කෝපරහේවා විසින් සම්පාදිත ''භාෂාධ්‍යනය හා වාග්විද්‍යාව: සිද්ධාන්ත, ක්‍රමවේද හා මතවාද'' ග්‍රන්ථය පාඨකයාට හඳුන්වා දීමේ උත්සවය අගොස්තු මස 22වන දා (හෙට) පස්වරු 03.00ට කොළඹ විශ්වවිද්‍යාලයේ නව කලාගාරයේ දී පැවැත්වේ.

කුල සාධකය සඟවා, එය ම න්‍යෂ්ටිය කරගත් 'ආකාස පාළුව'
කුමන තරාතිරමක හෝ ස්ත්‍රියක සහ පුරුෂයකු අතර ඇතිවන ආකර්ෂණීය බැඳීම (බොහෝ පිරිස් මෙය ආදරය යැයි හඳුන්වති.) ඔවුනොවුන්ගේ ජීවිත කාලය ම සතුටින් පවත්වාගෙන යෑමට ඉවහල් වෙනවා සේ ම ආකර්ෂණයෙන් බැඳුණු දෙදෙනා මතු නොව ඔවුනොවුන් ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන්ගේ සමස්ත ජීවන පද්ධතිය ම කඩා බිඳ දැමීමට තරම් දරුණු වන අවස්ථා අනන්ත ය; අප්‍රමාණ ය.

චිත්‍ර කලාව ගැන විධිමත් අධ්‍යයනයක් සිදු කරන්නේ කෙසේද? – Arjuna Gunarathne (video)
පහතින් ඔබ නරඹන්නට යන වීඩියෝව චිත්‍ර කලාව පිළිබඳව විධිමත් අධ්‍යයනයක් සිදු කරන්නේ කෙසේද? යන මාතෘකාව කේන්ද්‍ර කර ගෙන ඉදිරිපත් වන්නකි.

ධම්ම දිසානායකගේ 'ඉලුක් ගේ හැඩ කරපු රතු ම රතු කිකිළී' අගෝස්තු 22 දා හමු වෙන්න පුළුවන්
“ඉලුක් ගේ හැඩ කරපු රතු ම රතු කිකිළී” තමයි මගෙ අලුත් ම පොත. ඒක කවි පොතක්. සරසවි ප්‍රකාශනයක්. දොරට වැඩීමේ උත්සවය

කොකාකෝලා රහ දුඹුරු කෙල්ලෙකුගෙ හාදුවක් - අලුත්ම ශෘංගාර පරිච්ඡේදයක්
පොතක් ලියනවා කියන්නෙ හරිම ඉන්ටිමේට් අත්දැකීමක්. මට හිතෙන්නෙ කලාවන් අතර අන් සියලු කලාවන්ට වඩා කෙනෙකුගේ ආත්මීය ගැඹුර ස්පර්ශ කළ හැකි පර්සනල් වූ කලාවන් තියෙනවා.

ප්‍රේමයේ සදාකාලික පොරොන්දුව ගැන කියන 'beautiful in white' ගීතය
ෂේන් ෆිලානේ ගේ බියුටිෆුල් ඉන් වයිට් ගීතය විවහා උත්සවවල දී ගායනා කරන අපුර්ව සුන්දරත්වයකින් හෙබි ගීතයකි. ශ්‍රාවකයන්ගේ හදවත් තුළ සුවිශේෂී ස්ථානයක් මෙම ගීතයට ලැබී ඇත.

‘ගීතයේ අයිතිය’ විසඳන්න විශේෂඥ කමිටුවක්
ලංකාවේ ගීත ක්ෂේත්‍රයට අදාළ බුද්ධිමය දේපළ නීතිය යථාවත් කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමට රජය තීරණය කර තිබේ.

