සාහිත්‍ය - කලා
Showing page 24 of 61 (912 articles)

ඔබ දන්නා චූලක්ෂි ගැන ඇය කියූ නොදන්නා කතාව මෙන්න!
චූලක්ෂි රණතුංග ලංකාවේ සිටින දක්ෂ, ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක් මෙන්ම රංගන ශිල්පිනියක්.

'ළසෝ දිය වෙන භූමිය' ජනගත කිරීම 12වන දා...
සංජුලා පීටර්ස් විසින් පරිවර්තිත රුද්‍රමුර්ති චේරන්ගේ තෝරාගත් කවි එකතුවක් ''ළසෝ දිය වෙන භූමිය'' (Land of Melting Sorrow) යන මැයෙන් ජනගත කිරීමේ උලෙළ අගෝස්තු 12වන දින සවස 03.00 කොළඹ 07 නිදහස් මාවතේ පිහිටි ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.

පළමු කවි පොතට පස්සෙ අවිධිමත් ලෙස හෝ කවිය හැදෑරුවා - චම්පිකා විජේසිංහ (වීඩියෝ)
''පද්‍යයෙන් ප්‍රකාශ කෙරෙන්නේ විද්‍යාවෙන් විග්‍රහ කෙරෙන වස්තූන්ට අයත් දළදඬු ගතිගුණ නොවේ.

අපේ කාලේ විශිෂ්ට මාධ්‍ය තාන්ත්‍රිකයා තමයි නිමල් ලක්ෂපතිආරච්චි - කැළුම් ශ්‍රීමාල්
මෙවර ‘mirror arts’ කතාබහ සමග එක් වූ චරිතය ඔබ රුව නොදැක්කත් හඩින් ම නිසැකවම ඔබට හඳුනාගත හැකි චරිතයක්.

මනෝහාරී හේවාවසම්ගේ “පුරප්පට්ටුව” මහවැලියේදී එළිදැක්වෙයි!
ප්‍රවීණ මාධ්‍යවේදිනියක, සිනමා සහය අධ්‍යක්ෂකවරියක මෙන්ම ග්‍රන්ථ කතුවරියක වන මනෝහාරී හේවාවසම් විසින් රචිත ‘පුරප්පට්ටුව’ නවකථාව එළිදැක්වීම, (07) පස්වරුවේ කොළඹ මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී සිදු කෙරුණා.

අනුර හෑගොඩ ගේ 'හිමකැටි ආදරය' ගැන නිශ්ශංක දිද්දෙණිය කියන කතාව
ප්‍රවීණ කිවියර, ලේඛක අනුර හැගොඩ විසින් රචිත ''හිමකැටි ආදරය'' කෙටිකතා සංග්‍රහය අගෝස්තු 16වන සෙනසුරාදා ලන්ඩන්හි පිහිටි Roding Valley High School හි දී ජනගත කෙරේ.

'පියුම් නීල විල' නම් වූ ඉහළ ම සංගීතමය අස්වැන්න
අප බලාපොරොත්තු වන්නේ සංස්කෘතික ජීවිතයකි.

එරන්දගේ 'අවතරනය' ; පොත නොකියවා කරන තුට්ටු දෙකේ ගොබ්බ විචාර ! | Sarath Premathilaka
එරන්ද ගිනිගේ කියන්නෙ මට හම්බ වෙච්ච සයිබර් යාලුවෙක්.

'කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය' සැප්. 27 සිට ඔක්. 06 දක්වා
ශ්‍රි ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලබන 'කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය'

තුන්වන නවකතාව ලියන්න වසර දහයක් ගතවුණ හේතුව කියන මනෝහාරි
ලිවීම යනු දිව්‍යමය කටයුත්තක් බවත්, එමෙන් ම නවකතාවක් ලිවීම සඳහා විවේක බුද්ධියක් අවැසි බැවින් දෙවන නවකතාව නිකුත් වී දස වසරක් ඉක්ම යන තෙක් තෙවන නවකතාව ලියා අවසන් කිරීමට නොහැකි වූයේ යැයි ප්‍රවීණ මාධ්‍යවේදිනියක මෙන් ම ලේඛිකාවක වන මනෝහාරී හේවාවසම් පැවසී ය.

ලූනා ; චින්තන ධර්මදාසගෙන් අලුත්ම ශෘංගාර කතාවක්...
ගොඩක් අය කියන කතාවක් තමයි සෙක්ස් තියෙන්නෙ ‘කරන්න’ මිස ‘කතා කරන්න’ නෙමෙයි කියල.

පැරණි මනමේ නාඩගමට අපි සැලකුවා මදි! | තිලක් සේනාසිංහ
වර්ෂ 1956 නොවෙම්බර් මස 3 වැනිදා ශ්‍රී ලාංකේය රංග කලාවේ සදානුස්මරණීය දිනයකි. ඒ කොළඹ ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාවේ දී එළිදැක්වූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්යන්ගේ මනමේ නාටකය නිසා ය.

මනෝහාරී හේවාවසම්ගේ පුරප්පට්ටුව නවකතාව එළිදැක්වීම - අගෝස්තු 07
ප්‍රවීණ මාධ්‍යවේදිනියක මෙන් ම ලේඛිකාවක වන මනෝහාරී හේවාවසම් විසින් රචිත 'පුරප්පට්ටුව' නවකතාව එළිදැක්වීමේ උත්සවය,

කතා කරන 'ගොළු හදවත' | නිලක්ෂි බණ්ඩාර
කරුණාසේන ජයලත් විසින් රචිත ''ගොළු හදවත'' වෘත්තාන්තය ශ්‍රී ලාංකීය ලේඛන සාහිත්‍යයේ නම් ලද ආදර කතාවකි.

කුමාරතුංග මුනිදාස සූරින් හට නමස්කාර කළ යුතුයි - සුනිල් සරත් පෙරේරා
අපේ රටේ නිදහසට පෙර සමයේ භාෂානුරාගයත් දේශානුරාගයත් දල්වමින් කළ මෙහෙය උදෙසා කුමාරතංග මුනිදාස සූරින් හට නමස්කාර කළ යුතු යැයි ප්‍රවීණ ගීත රචක සුනිල් සරත් පෙරේරා පැවසී ය.

