රට හමුවේ පවතින අර්බුදයට පාර්ලිමේන්තුව විසඳුමක් ලබාදෙනතෙක් කිසිඳු දේශපාලනඥයකු තම ආයතනයේ වැඩසටහන් වලට සහභාගී කර

නොගැනීමට 'නෙත් එෆ්.එම්.' ගුවන් විදුලිය තීන්දු කර තිබේ.

278542778 5757318687619822 9040743005146670161 n

'ජනමතයට ඇහුම්කන් දෙන්න' - ප්‍රමුඛ පෙළේ ව්‍යාපාර 08ක් රජයෙන් ඉල්ලයි


මේ අතර ප්‍රමුඛ පෙළේ ව්‍යාපාර අටක් රජයෙන් ඉල්ලීමක් කර ඇත. මෙරට ආර්ථිකය නැවත ශක්තිමත් කිරීමට අවශ්‍ය ස්ථාවරත්වය සහතික කිරීමට ජනතාවගේ කැමැත්තට ගරු කරමින් හැකි ඉක්මනින් අවශ්‍ය පියවර ගන්නා ලෙස එම සමාගම් රජයෙන් ඉල්ලා සිටියි.

එමෙන්ම වෙනසක් ඉල්ලා සාමකාමී විරෝධතාවල නිරත වී සිටින ජනතාවගේ අයිතීන් වෙනුවෙන්ද පෙනී සිටින බව එම ආයතන නිවේදනය කර තිබුණි.

එම ප්‍රමුඛ පෙළේ ව්‍යාපාර අතරට මාස් හෝල්ඩින්ග්ස්, හේමාස් සමූහ ව්‍යාපාරය, ඩයලොග් ඇක්සියාටා සමාගම, ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය, ජෙට්වින්ග් සමාගම, සිලෝන් බිස්කට් සමූහ ව්‍යාපාරය, සොෆ්ට්ලොජික් සමූහ ව්‍යාපාරය, බ්‍රැන්ඩික්ස් පුද්ගලික සමාගම අයත්ය.



සබැඳි පුවත් :


'ජනමතයට ඇහුම්කන් දෙන්න' - ප්‍රමුඛ පෙළේ ව්‍යාපාර 08ක් රජයෙන් ඉල්ලයි

 

Leader Whats app

 

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්