leader s


යුද්ධය 'මානුෂික මෙහෙයුමක්' බවට ආණ්ඩුව කරන ප්‍රචාරය ජාත්‍යන්තර පසුබෑමකට ලක් කරමින් මැයි 18 වැනිදා දෙමළ වර්ග සංහාරය අනුස්මරණය කිරීමේ දිනය ලෙස කැනඩා පාර්ලිමේන්තුව විසින් ඒකමතිකව පිළිගෙන

තිබේ.

දෙමළ ජනතාව වර්ග සංහාරයකට ගොදුරු වූ බව පිළිගත් පළමු පාර්ලිමේන්තුව බවට එය පත්වේ.

''ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව වර්ග සංහාරයකට ගොදුරු වූ බව පිළිගන්නා මෙම සභාව සෑම වසරකම මැයි 18 දා දෙමළ වර්ග සංහාරය අනුස්මරණ දිනය ලෙස පිළිගනී,'' යි පාර්ලිමේන්තු මන්ත්‍රී ගැරී ආනන්දසංගරී ඉදිරිපත් කළ යෝජනාවේ දැක්වේ.

ස්කාබරා රූජ් පාක් ආසනය නියෝජනය කරන මන්ත්‍රීවරයා විසින් එම යෝජනාව ඉදිරිපත් කරන ලද්දේ 13 වැනි මුල්ලිවයික්කාල් සමරුව නිමිත්තෙනි.

මෙයින් වර්ෂයකට ඉහතදී කැනඩාව විසින් දෙමළ ජනසංහාරය පිළිබඳ අධ්‍යාපනය සඳහා සතියක් නීතිගත කරන ලදී.

  

 

Leader Whats app

  

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil