1200 x 80 DMirror

 
 

වසංගත, දේශපාලන අර්බුද, ඉන්ධන අර්බුද හා තවත් ගැටලු රැසක් මැද අද ආරම්භ වූ

අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට දරුවන් ලක්ෂ පහකට අධික සංඛ්‍යවක් පෙනී සිටිති.

ඉන්ධන අර්බුදය නිසා ප්‍රවාහන ගැටලු ඇතිවීම සහ විදුලිය කප්පාදුව ඔවුන් මුහුණ දෙන ප්‍රධාන ගැටලු වේ.

හෙට දිනයට නියමිත විෂයට සුදානම් වීමට අමතරව හෙට දිනයේදී පාසලට යා හැකි ක්‍රමයක් කල්පනා කිරීමට සිදුවීම නිසා දරුවන් තුළ පීඩනය තවත් වැඩි වී ඇතැයි මවුපියෝ පවසති.

2021 දෙසැම්බර් මාසයේ පැවැත්වීම‍ට නියමිතව තිබූ මෙම විභාගය කොවිඩ් වසංගතය නිසා පාසල් මාස 05ක් වසා දැමීම හේතුවෙන් අද දිනය දක්වා කල් දැමීමට සිදුවිය.

ජුනි 01 දා දක්වා මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වේ.


(BBC සිංහල සේවය) 

 

සබැඳි පුවත් :

සා.පෙළ ලියන දරුවන්ට සහනයක් දෙන්න - (කුසල් පෙරේරා)

විභාගය ලියන්න කල්වේලා ඇතිව එන්න - විභාග කොමසාරිස්

 
 

 


Leader Whats app

  

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58