The Leader News
BREAKING
Top Ad
පුවත්

සියයට 13.5 විදුලි ගාස්තු වැඩිවීමක් ?

T

The Leader Desk

March 18, 2026 • 3:29 PM

සියයට 13.5 විදුලි ගාස්තු වැඩිවීමක් ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මහජන උපයෝගිතා කොමිසම පවසයි.
  • අද දිනයේ බස්නාහිර පළාතට අදාළ අදහස් සහ යෝජනා ලබා ගැනීම බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී සිදු කරනුලැබීය.
  • මේ වසරේ අප්‍රේල් සිට ජුනි දක්වා විදුලි ගාස්තුව 13.56% කින් ඉහළ දැමීම සඳහා පෙර පැවති ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසමට යෝජනාවක් ඉදිරිපත් කර තිබිණි.
අකුරු ප්‍රමාණය (Font Size):

මහජන උපයෝගිතා කොමිසම පවසයි.

යෝජනාව සම්බන්ධ මහජන අදහස් විමසීම අදින් අවසන් වෙයි.

අද දිනයේ බස්නාහිර පළාතට අදාළ අදහස් සහ යෝජනා ලබා ගැනීම බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී සිදු කරනුලැබීය.

මේ වසරේ අප්‍රේල් සිට ජුනි දක්වා විදුලි ගාස්තුව 13.56% කින් ඉහළ දැමීම සඳහා පෙර පැවති ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසමට යෝජනාවක් ඉදිරිපත් කර තිබිණි.

( ada | ඉන්ද්‍රමූර්ති ජයසූරිය)

 

whatsapp 202507155

fuel 1

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...