විවේක සුවයට වඩා සක්‍රීය දේශපාලනයට තමා ඇළුම් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වීමට සති දෙක තුනක් තිබියදී ඔහු සිය ට්විටර් ගිණුම ඔස්සේ පණිවිඩයක් නිකුත් කරමින් එබව පවසා තිබේ.

73325249 2529583740489276 1932298691184427008 n

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන නිර්පාක්ෂික දේශපාලනයෙන් මිදී ජනාධිපතිවරණ වේදිකාවට ගොඩවීමට තීරණය කර ඇතැයි ජනාධිපතිවරයාගේ සමිතතම හිතවතකු මිට දින කිහිපයකට පෙරදී theleader.lk වෙත පැවසිය.

ජනාධිපතිවරණය අවසන් වන තෙක් ජනාධිපතිවරයා ස්වාධීනව සිටින බවට ශ්‍රී ලනිප ප්‍රධානීන් විසින් පවසා තිබුණද ජනාධිපතිවරයා එම තීරණය මේ වන විට වෙනස් කරගෙන සිටින බව ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග වලින් ද වාර්තාවේ.

 සබැඳි පුවත්:

නිර්පාක්ෂික කතා අවසන්: ජනපති මෛත්‍රී 'ගේමට සෙට්'වේ !

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්