1200 x 80 DMirror

හැඳුනුම්පත් නැතිවුනොත් පොලිස් වාර්තා ලබාගැනීමට අළුත් ක්‍රමයක් හඳුන්වාදීමට පොලිස්පතිවරයා විසින් කටයුතු කර ඇත.


එසේ අලුත් ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත්තේ, නැතිවූ හැඳුනුම් පත් සඳහා පොලිස් වාර්තා නිකුත් කිරීමේදී පොලිස් නිළධාරීන් අවිධිමත් සහ වැරදි ආකාරයේ උපදෙස් මහජනයාට ලබාදෙන බවට පුද්ගලයන් ලියාපදිංචිකිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා පොලිස්පතිවරයාට කළ පැමිණිල්ලකට අනුවය.  

එම තත්ත්වයට විසඳුමක් ලෙස නව උපදෙස් පත්‍රිකාවක් අපරාධ සහ රථවාහන අංශය භාර ජ්‍යේෂ්ට නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් නිකුත් කර ඇත.

ඒ අනුව හැඳුනුම් පත නැතිවූ පුද්ගලයෙක් සිද්ධිය වූ ස්ථානයට සමිපතම පොලිසියට පැමිණිලි කළයුතු වෙයි.


සම්පූර්ණ නිවේදනය පහත පලවේ.

Police wartahwa


(sathiya.lk)

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්