1200 x 80 DMirror

මඩකලපුව දිස්ත්‍රික් සිවිල් සමාජ සංසදයේ සභාපති සබාරත්නම් සිවයෝගනාදන්ට,

සැප්තැම්බර් 9 වැනිදා කොළඹ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශ මූලස්ථානයේ පෙනී සිටින ලෙස දැනුම්දීමක් කර ඇත.

එම දැනුම්දීම සිදුකර ඇත්තේ, සිදුකෙරෙන විමර්ශනය කුමක්ද යන්න පිළිබඳ කිසිදු තොරතුරක් ලබා නොදෙමිනි.

jds eng

jds sin



ධනුෂ්ක ලක්මාල්ට ඇප දෙයි !

මේ අතර සෙනසුරාදා (3) බෙම්මුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු පැය 48ක් පොලිස් හා රිමාන්ඩ් භාරයේ ගතකළ නිට්ටඹුව පදිංචි කේ. ධනුෂ්ක ලක්මාල්ට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (05) දින ඇප නියම කරන ලදී.

මීළඟ නඩු වාරය ඔක්තෝබර් 6 වැනිදාට නියම කෙරුණි.

fff


සබැඳි පුවත් :

මඩකළපු දිස්ත්‍රික් මාධ්‍යවේදීන්ගේ ලේකම් යළි TID යට කැඳවයි

පවුලත් සමඟ විරෝධයට සහභාගී වූ ධනුෂ්ක අත්අඩංගුවට !


 

 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය