සෑන් රෙචල් යනු දකුණු ඉන්දියාවේ පුණ්ඩිචෙරි නගරයේ වෙසෙන නිරූපණ ශිල්පිනියකි. ඇය පවසන්නේ, තමන්ගේ අඳුරු සම නිසා තමන් සමච්චලයට ලක්වූ බවය.


එහෙත්, ඇය අත්දුටු කටුක අත්දැකීම් නිසා ම සිය සමේ ස්වාභාවික වර්ණය පිළිබඳව ආඩම්බර වීමට ඇයට පෙළඹවීමක් ඇති විය.

23 හැවිරිදි ඇය අද වන විට විශාල අවධානයක් දිනා ගත් මෝස්තර නිරූපිකාවකි. ඇය පවසන්නේ, අඳුරු සම තවත් සාමාන්‍ය වර්ණයක් ලෙස පිළිගන්නා තෙක් තමන් ඒ පිළිබඳව හඬ නගන බවය.

(BBC සිංහල සේවය) 

සබැඳි පුවත් :
සුදුවෙන්න භාවිත කරන ආලේපන ගැන අනතුරු ඇඟවීමක් !


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්