පොලිසියේ රාජකාරිවලට බාධා කිරීමේ චෝදනා මත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුනිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.



කාන්තා අයිතීන් වෙනුවෙන් පැවැති විරෝධතාවක් අතරතුර කාන්තාවක අත්අඩංගුවට ගත්තේ යැයි පවසමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කුරුඳුවත්ත පොලිසිය ඉදිරිපිට විරෝධතාවක නිතරව සිටියාය.


කාන්තා අයිතීන් වෙනුවෙන් සංවිධානය කළ මෙම විරෝධතාව එක්සත් ජාතින්ගේ කාර්යාලයට ගොස්, එතැනින් මල්පාර දෙසට ගමන් කර ඇති අතර එහිදී එක් කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත.


ඊට විරෝධය පා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිස කුරුඳුවත්ත පොලිසිය ඉදිරිපිට විරෝධතාවක නිතර වූහ. එහිදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත්අඩංගුවට ගෙන ඇත.

image ea727ed87d
image 44c8c244d2

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්