leader s

මුදල් අමාත්‍ය මංගල සමරවීර ඉල්ලා අස්වීමට  තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනූව මංගල සමරවීර අමාත්‍යවරයා තම ඉල්ලා අස්වීමේ ලිපිය අද (17) ජනාධිපති සිරිසේන වෙත යොමුකර ඇති අතර එහි පිටපතක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත යොමුකර ඇති බවත් වාර්තා වෙයි.

අමාත්‍යවරයා මේ තීන්දුව ගෙන ඇත්තේ ජනාධිපතිවරණ ප්‍රතිඵලය සැලකිල්ලට ගනිමිනි.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්