The Leader News
BREAKING
යටිතල පහසුකම් අර්බුදයට පෞද්ගලික මුදල්: අවදානම ජනතාවට ද?●කඩා වැටීම් මැදින් නැගී සිටි රශිප්‍රභාගේ ජීවිත පාඩම●ඉරාන නාවිකයන් 40ක් ගාල්ලෙන් ගොඩබිමට: ජාත්‍යන්තර මානුෂීය වගකීම●හෝමාගම පොලිස් අත්අඩංගුවේ තරුණ පියෙකුගේ මරණය ගැන විශේෂ විමර්ශනයක්●ලූලාගේ සිව්වන ආගමනයට කොළඹින් ගිය සටන්කාමී සුබපැතුම●විදුලි වාහන රැල්ල හමුවේ මතු වන බැටරි අර්බුදය●ෆෝට්‍රස් රිසෝර්ට්ස් පාලනය වැලිබල් වන් අතට: කෝටි 73ක ගනුදෙනුවක්●බෙංගාල බොක්ක කැළඹෙද්දී දිවයිනේ දිස්ත්‍රික්ක 22කට වැසි අනතුරු ඇඟවීමක්●දේශීය නිෂ්පාදන ලෝකයට ගෙනියන්න පළාත් මට්ටමින් ‘ඇසුරුම් සායන’●දීර්ඝකාලීන තනිකම මොළයේ මතක කලාප හැකිළීමට හේතුවෙයි●
Top Ad
පුවත්

ක්‍රීඩා ඇමති ගේමට බසී - ක්‍රීඩා සම්මේලන තනතුරු වලට සිමා පනවයි !

T

The Leader Desk

December 15, 2022 • 5:19 PM

ක්‍රීඩා ඇමති ගේමට බසී - ක්‍රීඩා සම්මේලන තනතුරු වලට සිමා පනවයි !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විශේෂ ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත්කිරීමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පියවර ගෙන ඇතැයි වාර්තාවේ.
  • එසේම, ජාතික ක්‍රීඩා සම්මේලනයක සභාපති, ලේකම් හා භාණ්ඩාගාරික වැනි ප්‍රධාන තනතුරු දැරිය හැක්කේ වසර දෙක බැගින් උපරිම දෙවරකට පමණක් ලෙස එම ගැසට් නිවේදනය මගින් සීමා පැනවීමක් ද සිදුකර ඇතැයි පැවසේ.
  • කෙසේවුවද ජාතික ඔලිම්පික් සම්මේලනයට පමණක් එම කාල සීමාව වසර 4 බැගින් උපරිම වාර දෙකට අවස්ථාව ලබාදී ඇතැයි ද වාර්තාවේ.
  • එසේම, සියලුම ජාතික ක්‍රීඩා සම්මේලන දිස්ත්‍රීක් මට්ටමින්, පළාත් මට්ටමින් සිය ක්‍රීඩා සංගම් පිහිටුවා විදිමත් පරිදි පවත්වාගෙන යාම අනිවාර්ය කිරීමට ද මෙම ගැසට් නිවේදනය මගින් අනිවාර්යය කර ඇතැයි ක්‍රීඩා අමාත්‍යංශ ආරංචිමාර්ග පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):

විශේෂ ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත්කිරීමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පියවර ගෙන ඇතැයි වාර්තාවේ.

එසේම, ජාතික ක්‍රීඩා සම්මේලනයක සභාපති, ලේකම් හා භාණ්ඩාගාරික වැනි ප්‍රධාන තනතුරු දැරිය හැක්කේ වසර දෙක බැගින් උපරිම දෙවරකට පමණක් ලෙස එම ගැසට් නිවේදනය මගින් සීමා පැනවීමක් ද සිදුකර ඇතැයි පැවසේ.

කෙසේවුවද ජාතික ඔලිම්පික් සම්මේලනයට පමණක් එම කාල සීමාව වසර 4 බැගින් උපරිම වාර දෙකට අවස්ථාව ලබාදී ඇතැයි ද වාර්තාවේ.

එසේම, සියලුම ජාතික ක්‍රීඩා සම්මේලන දිස්ත්‍රීක් මට්ටමින්, පළාත් මට්ටමින් සිය ක්‍රීඩා සංගම් පිහිටුවා විදිමත් පරිදි පවත්වාගෙන යාම අනිවාර්ය කිරීමට ද මෙම ගැසට් නිවේදනය මගින් අනිවාර්යය කර ඇතැයි ක්‍රීඩා අමාත්‍යංශ ආරංචිමාර්ග පවසයි.

මේ හරහා ඇතැම් ක්‍රීඩා සම්මේලන තුල පවතින ඒකාධිකාරය බිඳදමමින්, ක්‍රීඩාව ගම් මට්ටමින් ව්‍යාප්ත කිරීම ක්‍රීඩා අමාත්‍යවරයාගේ බලපොරෝතුව බව පැවසේ.

මෙම කාරණාවලට අදාල ගැසට් නිවේදන 3ක් ප්‍රකාශයට පත්කිරීමට නියමිත බවත් ඒ සම්බන්ධයෙන් හෙට (16) පෙරවරු 9.30 ට විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා පැහැදිලි කිරීමට නියමිත බවත් ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියි.

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...