ගල් අඟුරු අඩුමිලට ලබාගත හැකි බව පසුගිය දිනවල ප්‍රකාශ කළ කිසිවකු මේ වන තෙක් විදුලිබල හා

බලශක්ති අමාත්‍යාංශයට ඉදිරිපත් වී නැතැයි අමාත්‍යාංශ ලේකම් මාපා පතිරණ පැවසීය.

නොරොච්චෝල බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු ලබාගැනීම සඳහා 2022 වසරට අදාළ ටෙන්ඩර් කැඳවා රුසියන් සමාගමක් තෝරා ගත් බවත් එම සමාගම ගල් අඟුරු සපයා මාස හයකට පසු මුදල් ලබා ගැනීමට එකඟවී සිටි බවත් ඔහු කීය.

දැනට මිලදී ගනු ලබන්නේ 2021 ටෙන්ඩරයට අදාළව බවද ඔහු පැවසීය.


(divaina.lk)
 

  


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්