පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා භාර ගැනීම අද (18) ආරම්භ වේ.


මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසුවේ, දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන්ට ඒ සඳහා සියලු උපදෙස් ලබා දී ඇති බවයි.

ලබන 21 වැනි දා දහවල් 12.00 දක්වා නාමයෝජනා භාර ගැනීම සිදු කෙරෙන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

 පළාත් පාලන මැතිවරණයට අදාළ ඇප තැන්පත් කිරීම සඳහා ලබන 20 වනදා දහවල් 12 දක්වා අවස්ථාව ලබාදී ඇති බව ද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා පැවසිය.

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා භාරගැනීම සම්බන්ධයෙන් 'නෙත් නිව්ස්' වෙත අදහස් දැක්වූ පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මෙසේ සඳහන් කළේය. 

 

JW

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්