leader s

රජයේ රෝහලකට රැගෙන ආ දරුවෙකුට එහි වෛද්‍යවරයෙකු විසින් ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කරන වීඩියෝවක් මේවනවිට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතී.


අදාළ වෛද්‍යවරයා පරුෂ වචනයෙන් බැන එම දරුවාට සහ  ඔහුගේ පියාට දෝෂාරෝපණ කෙරෙන ආකාරයත්,  වෛද්‍යවරයාගේ එම ක්‍රියාව හේතුවෙන් දැඩි භීතියට පත් එම දරුවා හඬමින් සිටින ආකාරයද එම වීඩියෝවේ දැක්වේ.

වෛද්‍යවරයාගේ එම ක්‍රියාවට දැඩි විරෝධය දක්වමින් සමාජ මාධ්‍ය හරහා බොහෝ පිරිසක් ඉල්ලා ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් එම වෛද්‍යවරයාට එරෙහිව කඩිනමින් නීතිමය පියවර ගත යුතු බවයි.


(nethnews.lk) 

JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්