ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා තවදුරටත් ශ්‍රී ලංකාව වෙත සිය සහාය ලබාදෙන බව

ආසියානු සංවර්ධන බැංකුව පවසයි.

රොයිටර්ස් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් එහි මෙරට අධ්‍යක්ෂ චෙන් චෙන් මේ බව පවසා ඇත.

ඉදිරියේදී සහනදායී අරමුදල් සැපයීම හරහා ශ්‍රී ලංකාව වෙත සහාය ලබාදීමට අපේක්ෂා කෙරෙන බව ද ඔහු කියා තිබේ.

 

 

 

JW

logo

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

ඇඩ්වර්ටයිසිං ලෝකය