leader s

පෙරේදා (20) බොල්ගොඩ දි මංගල හිටියා නං රටේ විවිධ ප්‍රශ්න ගැන ගනු ඇතැයි අපි එකිනෙකා සිතන ස්ථාවරයක් ගැන සංවාදයක් පැවැත්වුනා.


ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන, නීති විද්‍යාලයේ විභාග ඉංග්‍රීසි භාෂාවට පෙරලීම ගැන, ත්‍රස්ත පණත ගැන, විභාග ප්‍රශ්න පත්‍ර ලකුණු කිරීම සහ ජනමාධ්‍ය සදාචාරය ගැන මංගලගේ මේ මොහොතෙ පෙනී සිටීම කිනම් ආකරයක් වනු ඇතැයි ද යන්න ගැන එහිදී සිතා බැලුනා.

සමාජ ක්‍රියාකාරිනී ජයනි අබේසේකර, මහාචාර්ය රොහාන් සමරජීව, ප්‍රවීන මාධ්‍යවේදී සරෝජ් පතිරණ, නීතිඥ උපුල් කුමාරප්පෙරුම, සමාජ ක්‍රියාකාරී ශෙහාන් මාලක, ආචාර්ය සුජාතා ගමගේ යන අය සංවාදයට සහභාගි වුනා.

සංවාදය මෙහෙයවූයේ චින්තන ධර්මදාසයි.

ඒ ආලින්දයේ සංවාදය freedom tv පහත වීඩියෝවෙන් බලන්න පුළුවන්.

පඩුඅබා - සුජිත් අක්කරවත්තගෙ පොත ද මේ අවස්ථාවේදී එලිදැක්වුනා.  ඊට පදනම් වුනේ  freedom tv චැනලයෙන් විකාශනය වූ ''ඉතිහාස කයි-වාරුව' වැඩසටහනේ පණ්ඩුකාභය චරිතයට අදාල උපුටා ගැනීම්.

JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්