leader s

ක්ලැරන්ස් කුමාරගේ නමැති අයකුට හා හිටපු ආණ්ඩුකාර අසාඩ් සාලිට මුල්‍ය වංචාවක් සිදුකල බවට චෝදනා ලබා සිටින ප්‍රකට ව්‍යාපාරිකා තිලිණි ප්‍රියමාලි අද (17) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටීමට

නියමිතය.

එම චෝදනාව යටතේ සති කිහිපයක් රිමාන්ඩ් භාරයේ සිටි ඇය මේවනවිට ඇප කොන්දේසි මත මුදාහැර තිබේ.

තිලිණි ප්‍රියමාලි හා ක්ලැරන්ස් කුමාරගේ පවුල් සාමාජිකයින් අතර බොහෝ කලක් තිස්සේ 40 වරකට වැඩි වාර ගණනක් මුල්‍ය ගනුදෙනු සිදුව ඇති බවත්, එම තත්වය තුල ක්ලැරන්ස් කුමාරගේ විසින් තිලිණි වෙනුවෙන් උපන්දින සාදා පවා පවත්වා තිබුබවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පැවැත්වූ විමර්ශන වලදී අනාවරණය වී ඇත.

{gallery}Thilini{/gallery}

තිලිණි ප්‍රියමාලි දේශපාලනයට එන බවට පලවන වාර්තාව සමග ඇය ගැන යළිත් වරක් මාධ්‍ය වල අවධානය ලක් ව තිබේ.


JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්