leader s

රටේ පැවති දේශපාලන අරාජිකත්වය පාලනය කරමින් ජනාධිපති වික්‍රමසිංහගේ උපදෙස් මත, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් පසුගිය වසරක කාලය තුල සිදුකල කාර්ය භාරය පිළිබඳව සමාජ මාධ්‍ය වෙත අද

(03) උදැසන වීඩියෝවක් මුදාහැර ඇත.

ටිරාන් අලස්ගේ උපන්දිනය අදට  (ජුනි 03) යෙදී ඇති අතර අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකය විසින් මේ වීඩියෝව නිකුත්කර ඇත්තේ ඒ නිමිත්තෙනි.

ඔහු මහජන ආරක්ෂක අමත්‍යවරයා ලෙස දිව්රුම්දෙනු ලැබුවේ පසුගිය වසරේ (2022) මැයි 20 වෙනිදාය.

මෙම වීඩියෝව පසුගිය වසරක මහජන ආරක්ෂක අමාත්‍යංශය විසින් සිදුකර ඇති කාර්යභාරය පිලිබඳ ආවර්ජනයකි.

JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්