ඉදිරි දේශපාලන වෙනසකදී ඕනෑම පක්ෂයක සාමාජිකයින් සමග සාකච්ඡා කිරීමට

ඕනෑම අවස්ථාවක සූදානම් බව ජාතික ජනබලවේගය පවසයි.

එහෙත් පක්ෂයක් ලෙස එක්වී කටයුතු කළ හැකි පාර්ශවයක් මේ මොහොතේ රට තුළ නොමැති බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

ඒ, ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමිනි.

 


ජාතික ජනබලවේගයේ දේශපාලන ගමන අනෙක් පක්ෂවලට සාපේක්ෂව වෙනස් බව ඇය මෙහිදී පැවසුවාය.

  

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image