leader s

භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් සමාජය තුළ පවතින කථිකාවත හා මතභේදාත්මක තත්ත්වයන් සම්බන්ධයෙන් යළි සලකා බලන ලෙස මහ නායක ස්වාමීන්වහන්සේලා වෙත ලිඛිත දැනුම්දීමක් සිදුකර ඇති බව

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පවසයි.

කථිකාවත් පනත හා සංඝ අධිකරණ පනත කඩිනමින් ගෙන ඒම සඳහා සාකච්ඡා සිදුකරමින් පවතින බව අමාත්‍යවරයා සඳහන් කළේය.

 

 

JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්