ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් හෙට (28) පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.



සිය සංචාරයේදී ප්‍රංශ ජනාධිපතිවරයා, ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී කලාපීය සහ ගෝලීය අභියෝග පිළිබඳ ද්වීපාර්ශවීය සාකච්ඡා පවත්වනු ඇත.

ප්‍රංශ ජනාධිපතිවරයෙකු ශ්‍රී ලංකාවේ  සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙය වේ. 

 

JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image