වෙඩි වැදීම නිසා තුවාල ලබා සිටින අග්බෝ ඇතාට අවශ්‍ය ප්‍රතිකාර නිර්ණය කිරීම

සඳහා ජූලි 26 වැනිදා අනුරාධපුරය, තිරප්පනේ කැලෑ ප්‍රදේශයක දී X-Ray පරීක්ෂාවක් සිදුකළ බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

ඒ සඳහා වනජීවී පශු වෛද්‍ය ඒකකයේ ප්‍රධානී වෛද්‍ය තාරක ප්‍රසාද් ඇතුළු කණ්ඩායමක් සහභාගී වූහ.

''අස්ථි බිඳිලද කියලා බලන්නයි, මුනීසන් බලන්නයි අපි X-Ray පරීක්ෂාවක් කළා. මුනීස්සන් කිහිපයක් දැක්කා. තුවාලේ තියෙන තැන හොඳ නැහැ. ජීවිත අවධානමක් තිබෙනවා'' යනුවෙන් වනජීවී පශු වෛද්‍ය ඒකකයේ ප්‍රධානී වෛද්‍ය තාරක ප්‍රසාද් පැවසුවේය.

{gallery}AGBO{/gallery}

 
(BBC සිංහල සේවය )


සබැඳි පුවත් :

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්