leader s

රාජ්‍ය මූල්‍ය පාලනය අයිති පාර්ලිමේන්තුවට බවත්, එබැවින් ණය ප්‍රශස්තකරණ වැඩ පිළිවෙළේදී පාර්ලිමේන්තුවේ හැර වෙන කිසිවකුගේ උපදෙස්,

නියෝග පිළිපැදීමට රජය සූදානම් නැති බවත් ජනාධිපති වික්‍රමසිංහ අවධාරණය කර සිටියි.

ජනාධිපතිවරයා එබව කියා සිටියේ, ශ්‍රී ලංකා පොල් වගාකරුවන්ගේ සංගමයේ 29 වන සමුළුව අමතමිනි. කොළඹ  පදනම් ආයතනයේ දී මෙම සමුළුව පැවැත්විණි.

ණය ප්‍රශස්තකරණය ක්‍රියාවලියට එරෙහිව මේවනවිට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත්ව ඇත.


JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්