කඳාන පල්ලිය පාර ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් පුද්ගලයෙකු මිය ගොස් තිබේ.



පිරිසිදු කිරීමට යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය කරන මෙම කර්මාන්ත ශාලාවේ ගින්නෙන් එහි සේවය කළ ගණකාරීධිකාරීවරයා මියගොස් ඇතැයි පොලිසිය කියයි.

ගින්නත් සමග පැතිරගිය දුමාරය ඒ ආසන්නයේ පැවැති පාසල් දෙකක සිසුනට ආග්‍රාහණය වි ඇති අතර මේ වන විට සිසු සිසුවියන් 102 කට අධික පිරිසක් රාගම රෝහලට ඇතුළත් කර ඇත.

රෝහල් බලධාරීන් සඳහන් කළේ, ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවයි.

ගින්නෙ මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවණය වී නොමැත.

 


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image