ජනාධිපති වික්‍රමසිංහ හෙට (අගෝ. 9) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරන බව

ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ජනාධිපතිවරයා සිය ප්‍රකාශය මගින් රටේ වත්මන් ආර්ථික තත්ත්වය සහ අනෙකුත් ගැටලු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුවත් කිරීමට නියමිත බව වාර්තා වේ.

මේ අතර කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවති ශ්‍රී ලංකාවේ ප්‍රධාන වෙළෙඳ පහසුකම් සැලසීම සඳහා මුලපිරීම් දියත් කිරීමේ උත්සවය අමතමින්, ජනාධිපති වික්‍රමසිංහ, 21 වැනි සියවසේ වේගවත් ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීම සඳහා නවීකරණය වීම මෙන්ම, කාලය ඉතිරි කර ගැනීමට සහ ජනතාවට සහායවීම සඳහා නිලධාරිවාදී පද්ධති විධිමත් කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටියේය.

නව ආර්ථික කොමිෂන් සභා නීතිය මඟින් ආයෝජන සහ වෙළඳ අයදුම්පත් නියමිත කාලයට සැකසීම සහතික කරනු ඇති බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image