මංගල සමරවීර සමුගෙන දෙවර්ෂ පූර්ණය සිහිපත් කරමින්, මංගල සිහිනය වෙනුවෙන් සුජිත් අක්කරවත්ත විසින් රචිත ‘වායාම’ කෘතිය අගෝස්තු 24 වැනිදා ජනගත වේ.

කෘතිය ජනගත කිරීම එදින සවස 3.30ට ලක්ෂ්මන් කදිරගාමර් මධ්‍යස්ථානයේ දි සිදුකරන අතර ආචාර්ය මහේෂ් හපුගොඩ, ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, සහ කතුවරයා එහිදී අදහස් දැක්වීමට නියමිතය.

ගායන ශිල්පිනි නිරංජලා මංජරී එදින ගීත ගායනයෙන් එක්වනු ඇත.

‘වායාම’ ද ලීඩර් ප්‍රකාශනයකි.

මෙම අවස්ථාවේ සජීවි විකාශය TheLeader.lk සහ Mathaka Mangala ෆේස්බුක් පිටු ඔස්සේ සිදු කෙරෙනු ඇත.


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image