leader s

මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම (MCC) අනුමැතිය ලබාදීම හරහා ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත ඩොලර් මිලියන 480 ක මුදල ලබාගැනීම ගැනීම රටට වාසිදායක බව මුදල් ඇමතිවරයා ලෙස මිට ඉහතදී පවා අවධාරණය

කළ මංගල සමරවිර, එම ගිවිසුම අත්සන් කර රටට වැඩක් ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගෙන් ඉල්ලා සිටීම 'මර උගුලක්' යයි ආණ්ඩුවට හිතවත් ඇතැම් සමාජ මාධ්‍ය විසින් හඳුන්වා ඇත.

එම සමාජ මාධ්‍ය එසේ සඳහන් කර ඇත්තේ, MCC ගිවිසුම සම්බන්ධයෙන් මංගල සමරවීර මන්ත්‍රීවරයා voicetube.lk නාලිකාව සමග කළ විග්‍රහයක් සම්බන්ධයෙනි.

පසුගිය ආණ්ඩුව විසින් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබූ මොහොතක ජනාධිපතිවරණ වේදිකාවල සහ නොයෙකුත් සංවිධාන විසින් රටට හතුරු ගිවිසුමක් බවට චෝදනා කළ බවත් වර්තමාන ආණ්ඩුවේ වගකිවයුතු බොහෝ දෙනෙකු මේ වන විට මධ්‍යස්ථ ස්ථාවරයක සිට තීන්දු ගනිමින් සිටීම සතුටට කරුණක් බවද මංගල සමරවීර මන්ත්‍රීවරයා කියා සිටියි.
Screen Shot 2020 01 20 at 7.37.28 PM
සජිත්ගේ MCC කතාවට මහින්දට මල පැනලා !

මේ අතර  MCC, SOFA, SCSA ඇතුළු සියලුම විදෙස් ගිවිසුම් ඉරා දැමිය යුතු බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින්
කර තිබු ප්‍රකාශයන් දැඩි ලෙස විවේචනය කරමින් අගමැති මහින්ද රාජපක්ෂ විසින් ඊයේ (19) දිනයේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණි.

වීඩියෝ 

                                     

සබැඳි පුවත් :

මහින්දත් විමතියට පත්කල සජිත්ගේ කතාව!

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්