The Leader News
BREAKING
Top Ad
පුවත්

තද වැසි නිසා මධ්‍යම සියලු පාසල් 19 සිට 28 තෙක් වසා තැබෙයි

T

The Leader Desk

December 18, 2025 • 5:42 PM

තද වැසි නිසා මධ්‍යම සියලු පාසල් 19 සිට 28 තෙක් වසා තැබෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තීරණය කළ බව මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම් මධුපානී පියසේන පවසයි.
  • දෙසැම්බර් මස 23 වැනි දින සිට පාසල් සඳහා නත්තල් නිවාඩුව ලබාදීමට නියමිත තිබූ අතර නැවත පාසල් ආරම්භ වීමට නියමිතව තිබුනේ 29 වැනිදාය.
  • කෙසේ නමුත් මේ දිනවල මධ්‍යම පළාතට පවතින අයහපත් කාලිගුණික තත්ත්වය හමුවේ ඊට පෙර මධ්‍යම පළාතේ සියලු පාසල් වලට නිවාඩු දීමට බලධාරීන් පියවර ගෙන තිබේ.
  • අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නිවාඩු ලබාදුන් මධ්‍යම පළාතේ පාසල් අතරින් අවදානම් නොමැති පාසල් ඉකුත් 16 වැනිදා සිට නැවත ආරම්භ කෙරුණි.
අකුරු ප්‍රමාණය (Font Size):

තීරණය කළ බව මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම් මධුපානී පියසේන පවසයි.

දෙසැම්බර් මස 23 වැනි දින සිට පාසල් සඳහා නත්තල් නිවාඩුව ලබාදීමට නියමිත තිබූ අතර නැවත පාසල් ආරම්භ වීමට නියමිතව තිබුනේ 29 වැනිදාය.

කෙසේ නමුත් මේ දිනවල මධ්‍යම පළාතට පවතින අයහපත් කාලිගුණික තත්ත්වය හමුවේ ඊට පෙර මධ්‍යම පළාතේ සියලු පාසල් වලට නිවාඩු දීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නිවාඩු ලබාදුන් මධ්‍යම පළාතේ පාසල් අතරින් අවදානම් නොමැති පාසල් ඉකුත් 16 වැනිදා සිට නැවත ආරම්භ කෙරුණි.

මේ අතර මහනුවර මහමායා බාලිකා විදුහලට ඉහළින් ඇති කඳුකර ප්‍රදේශය නාය යාමේ අවදානමක් මතුවීම හේතුවෙන් එම පාසල නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට පියවර ගෙන තිබේ.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...