ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදකයකු, ව්‍යාපාරිකයෙකු මෙන්ම බුද්ධි බතික් හි නිර්මාතෘ බුද්ධි කීර්තිසේන අභාවප්‍රාප්ත වී තිබේ.


මියයන විට ඔහු 83 හැවිරිදි වියේ පසු විය.

ඇය ඔබට බාරයි, සුජාතා චිත්‍රපටය නව නිෂ්පාදනය ආදී චිත්‍රපට නිෂ්පාදනය කළ බුද්ධි කීර්තිසේන දේශීය බතික් කලාව ජාත්‍යන්තර වෙත ගෙන යාමට පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ අයෙකි.

ඔහු සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු සහ නිෂ්පාදකයකු වන බුඩී කීර්තිසේන ගේ පියාණන්ද වේ.


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image