The Leader News
BREAKING
Top Ad
පුවත්

හිටපු ආණ්ඩුකාර කීර්තිට අපහාස කිරීම : ඇමති සමන්තට එරෙහි නඩුව මාර්තු 20

T

The Leader Desk

March 18, 2026 • 5:11 AM

හිටපු ආණ්ඩුකාර කීර්තිට අපහාස කිරීම : ඇමති සමන්තට එරෙහි නඩුව මාර්තු 20

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇමති සමන්ත ගේ වචන, ප්‍රකාශන හා පාඨ අපහාසාත්මක බවත්, එම ප්‍රකාශ ස්වාධීන රූපාවාහිනී සේවයේ ප්‍රවෘත්ති විකාශනය හා ‘පත්තරෙන් එහා’ වැඩසටහන් මගින් ද ප්‍රචාරය කර තිබු බවත්, එමගින් තමන්ට සිදු වූ අපහාසය වෙනුවෙන් අමාත්‍යවරයාගෙන් සහ ස්වාධීන රූපවාහිනී සේවයෙන් රු.
  • මිලියන 100 බැගින් ද, නඩු පවරන දිනයේ සිට එයට නෛතික පොලිය ද අය කර දෙන ලෙසත් කීර්ති තෙන්නකෝන් මෙම වන්දි නඩුවෙන් ඉල්ලා ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


2025 ජනවාරි 9 දින පැවැත්වූ පුවත්පත් සාකච්ඡාවක දී තමන් දිගු කලක් වගාකරන මොණරාගල දිස්ත්‍රික්කයේ තණමල්විල පිහිටි පුද්ගලික ඉඩමේ ඡායාරූප හා විඩියෝ ප්‍රදර්ශනය කරමින්, එම ඉඩම හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රක්ෂිතයක් තුල පිහිටා ඇතැයි අමාත්‍යවරයා ප්‍රකාශ කළ බව ද, එම පුවත්පත් සාකච්ඡාවේ කරුණු  අසත්‍ය හා ද්වේෂ සහගත බව ද කීර්ති තෙන්නකෝන්ගේ අංක DMR/1467/25 දරණ වන්දි පෙත්සමේ දැක්වේ.

ඇමති සමන්ත ගේ වචන, ප්‍රකාශන හා පාඨ අපහාසාත්මක බවත්, එම ප්‍රකාශ ස්වාධීන රූපාවාහිනී සේවයේ ප්‍රවෘත්ති විකාශනය හා ‘පත්තරෙන් එහා’ වැඩසටහන් මගින් ද ප්‍රචාරය කර තිබු බවත්, එමගින් තමන්ට සිදු වූ අපහාසය වෙනුවෙන් අමාත්‍යවරයාගෙන් සහ ස්වාධීන රූපවාහිනී සේවයෙන් රු. මිලියන 100 බැගින් ද, නඩු පවරන දිනයේ සිට එයට නෛතික පොලිය ද අය කර දෙන ලෙසත් කීර්ති තෙන්නකෝන් මෙම වන්දි නඩුවෙන් ඉල්ලා ඇත. 

 

whatsapp 202507155

fuel 1
fuel 2

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...