The Leader News
BREAKING
Top Ad
පුවත්

මංගලට එරෙහි විරෝධයක් හරහා පානදුර මුස්ලිම් කඩවලට පහරදීමේ සුදානමක් !

T

The Leader Desk

May 20, 2019 • 3:40 AM

මංගලට එරෙහි විරෝධයක් හරහා පානදුර මුස්ලිම් කඩවලට පහරදීමේ සුදානමක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කර ඇති අතර ඉන් අනතුරුව එම ප්‍රදේශයේ මුස්ලිම් ජාතිකයින්ගේ කඩ සාප්පුවලට පහරදීමේ සුදානමක් ගැන ආරක්ෂක අංශවලට වාර්තා වී තිබේ.
  • එම වාර්තාවලට අනුව විරෝධතාවයට සමාන්තරව එවැනි මුස්ලිම් කඩ සාප්පුවලට පහරදීමේ සැලසුමක් ක්‍රියාත්මක කර ඇත්තේ පොහොට්ටු පක්ෂයේ ක්‍රියාකාරීන් පිරිසක් විසිනි.
  • අද දිනයේ මෙවැනි විරෝධතාවක් පැවැත්වීමට සැලසුම් කර තිබෙන බව එක්සත් ජාතික පක්ෂ පානදුර පරත්ත බටහිර සංවිධායක රෝහිත ජයතිලක මහතා මහතා 'නෙත් නිව්ස්' වෙත පැවසිය.
  • අමාත්‍ය මංගල සමරවීර මහතාගේ නිවස පිහිටි පානදුර කෙසෙල්වත්ත ගොරකාන ප්‍රදේශයේ මෙම විරෝධතාව පැවැත්වීමට සැලසුම් කර ඇති බව ඔහු මෙහිදී පැවසිය.
අකුරු ප්‍රමාණය (Font Size):

කර ඇති අතර ඉන් අනතුරුව එම ප්‍රදේශයේ මුස්ලිම් ජාතිකයින්ගේ කඩ සාප්පුවලට පහරදීමේ සුදානමක් ගැන ආරක්ෂක අංශවලට වාර්තා වී තිබේ.

එම වාර්තාවලට අනුව විරෝධතාවයට සමාන්තරව එවැනි මුස්ලිම් කඩ සාප්පුවලට පහරදීමේ සැලසුමක් ක්‍රියාත්මක කර ඇත්තේ පොහොට්ටු පක්ෂයේ ක්‍රියාකාරීන් පිරිසක් විසිනි.

අද දිනයේ මෙවැනි විරෝධතාවක් පැවැත්වීමට සැලසුම් කර තිබෙන බව එක්සත් ජාතික පක්ෂ පානදුර පරත්ත බටහිර සංවිධායක රෝහිත ජයතිලක මහතා මහතා 'නෙත් නිව්ස්' වෙත පැවසිය.

අමාත්‍ය මංගල සමරවීර මහතාගේ නිවස පිහිටි පානදුර කෙසෙල්වත්ත ගොරකාන ප්‍රදේශයේ මෙම විරෝධතාව පැවැත්වීමට සැලසුම් කර ඇති බව ඔහු මෙහිදී පැවසිය. තමා එජාපයේ ක්‍රියාකාරිකයකු වුවද මංගල සමරවීර මහතා කල ප්‍රකාශයට එරෙහිව මෙසේ විරෝධය පලකරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

රෝහිත ජයතිලක මහතා මහතා‌ ‌ගේ ප්‍රකාශය

මේ අතර මංගල සමරවීර මහතා ඉකුත්දා කළ ප්‍රකාශයට විරෝධය පල කරමින් තමන්ද විරෝධතාවක් සංවිධාන කරන බව පුජ්‍ය මැදවියන්ගොඩ සුමන කිත්ති හිමියන් ඊයේ (19) පැවසුහ.

පුජ්‍ය මැදවියන්ගොඩ සුමනකිත්ති හිමිගේ ප්‍රකාශය

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මංගලට එරෙහි විරෝධයක් හරහා පානදුර මුස්ලිම් කඩවලට පහරදීමේ සුදානමක් ! | The Leader