The Leader News
BREAKING
Top Ad
පුවත්

නීතිවේදී ඩී.ටී. කන්නන්ගර අභාවප්‍රාප්තවේ.

T

The Leader Desk

May 20, 2019 • 4:43 AM

නීතිවේදී ඩී.ටී. කන්නන්ගර අභාවප්‍රාප්තවේ.

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මියයනවිට 87 වැනි වියේ පසු වූ ඒ මහතා හිටපු පාඨශාලාචාරිනී නන්දාවතී ජයවර්ධන මහත්මියගේ ස්වාමි පුරුෂයා ද වේ.
  • විදුහල්පති සේවයේ විශ්‍රාම යෑමෙන් පසු ඒ මහතා නීතිවෘත්තියට පිවිසීය.
  • අවසන් කාලයේ අසනීප තත්වයෙන් පසු වූ ඒ මහතාගේ අවසන් කටයුතු සඳුදා (20 වැනිදා) සවස මතුගම, පාන්තිය පොදු සුසාන භූමියේදී සිදු කෙරේ.
අකුරු ප්‍රමාණය (Font Size):

මියයනවිට 87 වැනි වියේ පසු වූ ඒ මහතා හිටපු පාඨශාලාචාරිනී නන්දාවතී ජයවර්ධන මහත්මියගේ ස්වාමි පුරුෂයා ද වේ.

වසන්ත කන්නන්ගර සහ සුහර්ශ්‍රී කන්නන්ගර මහත්මියගේ සහ නීතිවේදී (එංගලන්තය) හර්ෂන කන්නන්ගර මහතාගේ ආරණීය පියාණන් වූ ඩී.ටී. කන්නන්ගර මහතා කලුතර දිස්ත්‍රික් ජාතික අධ්‍යාපන සේවක සංගමයේ හිටපු ලේකම්වරයාද වේ.

විදුහල්පති සේවයේ විශ්‍රාම යෑමෙන් පසු ඒ මහතා නීතිවෘත්තියට පිවිසීය. අවසන් කාලයේ අසනීප තත්වයෙන් පසු වූ ඒ මහතාගේ අවසන් කටයුතු සඳුදා (20 වැනිදා) සවස මතුගම, පාන්තිය පොදු සුසාන භූමියේදී සිදු කෙරේ.

0342248085 යන දුරකථන අංකයෙන් තොරතුරු විමසිය හැක.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

නීතිවේදී ඩී.ටී. කන්නන්ගර අභාවප්‍රාප්තවේ. | The Leader