The Leader News
BREAKING
Top Ad
පුවත්

ඒකාබද්ධ මුලස්ථානයට පත්කළ හමුදා ප්‍රධානීන්ට ජාත්‍යන්තරයෙන් චෝදනා

T

The Leader Desk

May 21, 2019 • 3:01 PM

ඒකාබද්ධ මුලස්ථානයට පත්කළ හමුදා ප්‍රධානීන්ට ජාත්‍යන්තරයෙන් චෝදනා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පසුගිය කාලයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පළ කළ විමර්ශන වාර්තාවලින් චෝදනා එල්ලවූවන් බව නවතම වාර්තාවක් පෙන්වා දෙයි.
  • සත්‍යය හා යුක්තිය සඳහා වූ ජාත්‍යන්තර ව්‍යාපෘතිය සහ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ සංවිධානය (JDS) විසින් ඒකාබද්ධව නිකුත් කර ඇති පිටු 26ක සංක්‍ෂිප්ත වාර්තාවක් මගින් පෙන්වා දෙන්නේ අදාළ චෝදනා පිළිබඳ විධිමත් විමර්ශන ශ්‍රී ලංකා රජය විසින් සිදුකර නොමැති බව ය.
  • ශ්‍රී ලංකා යුද හමුදාවේ මේජර් ජෙනරාල්වරු 8 දෙනකු පිළිබඳ වෘත්තීය තොරතුරු මෙම වාර්තාවට ඇතුළත් කර තිබේ.
  • පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසු දිවයින පුරා සෝදිසි මෙහෙයුම් හා ආගමික ස්ථානවලට ආරක්ෂාව සැපයීම සම්බන්ධ වගකීම පවරා පත්කරන ලද ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානය යටතේ සෙබළුන් 10,000කට නොඅඩු ප්‍රමාණයක් යොදවා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය විසින් මීට පෙර වාර්තා කර තිබුණි.
අකුරු ප්‍රමාණය (Font Size):

පසුගිය කාලයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පළ කළ විමර්ශන වාර්තාවලින් චෝදනා එල්ලවූවන් බව නවතම වාර්තාවක් පෙන්වා දෙයි.

සත්‍යය හා යුක්තිය සඳහා වූ ජාත්‍යන්තර ව්‍යාපෘතිය සහ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ සංවිධානය (JDS) විසින් ඒකාබද්ධව නිකුත් කර ඇති පිටු 26ක සංක්‍ෂිප්ත වාර්තාවක් මගින් පෙන්වා දෙන්නේ අදාළ චෝදනා පිළිබඳ විධිමත් විමර්ශන ශ්‍රී ලංකා රජය විසින් සිදුකර නොමැති බව ය.

ශ්‍රී ලංකාවේ අවසන් යුද සමයේ සිදු වූ යුද අපරාධ හා මානව වර්ගයාට එරෙහි අපරාධ සම්බන්ධයෙන් ද, හයිටියේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම්වල නිරතව සිටිය දී සිදුකළ ළමා ලිංගික අපහරණයන් සම්බන්ධයෙන් ද චෝදනා එල්ලව ඇති සේනාංක හා බල ඇණිවලට අණදීමේ වගකීම උසුළා ඇත්තේ මෙම නිළධාරීන් බව ද වාර්තාව පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා යුද හමුදාවේ මේජර් ජෙනරාල්වරු 8 දෙනකු පිළිබඳ වෘත්තීය තොරතුරු මෙම වාර්තාවට ඇතුළත් කර තිබේ.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසු දිවයින පුරා සෝදිසි මෙහෙයුම් හා ආගමික ස්ථානවලට ආරක්ෂාව සැපයීම සම්බන්ධ වගකීම පවරා පත්කරන ලද ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානය යටතේ සෙබළුන් 10,000කට නොඅඩු ප්‍රමාණයක් යොදවා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය විසින් මීට පෙර වාර්තා කර තිබුණි.

අදාළ වාර්තාව මෙසේය,

0001

0002

0003

0004

0005

0006

0007

0008

0009

0010

A 11

A 12

A 13

 A 14

 A 15

 A 16

 A 17

 A 18

 00190019

 0020

 0021

0022

0023

0024

0025

0026

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඒකාබද්ධ මුලස්ථානයට පත්කළ හමුදා ප්‍රධානීන්ට ජාත්‍යන්තරයෙන් චෝදනා | The Leader